මං අහල තිබ්බ දේවල් එක්ක හිතන් හිටියෙ Israelis නියම චරිත කියලා බොරු කියන්න ඕනෙ නෑ පොඩි කාලෙ හිතන් හිටියෙ Israelis කෑල්ලක් සෙට් කරගෙන හොද මීටරයක් තියෙන ළමයෙක් හදන්න (අවු 17 වගේ කාලෙ ). අපේ රටේ සිංහල පොන්නයෝ හුගක් වටපිට (මේ චැනල් එක තරම් ඊශ්‍රලයට පුක දෙන චැනල් එකක් නෑ මේ ලෝකෙ ) වගේ yt channels බලනව නිසා සහ Israel උන්ට සපෝට් කරද්දි පොශ් කියල හිතන නිසා Israelis ලට පුක උනත් දෙයි. මගේ අදහස හමාස් වගේ සංවිධාන නැති වෙලා යන එක හොදයි කියන එක ඒත් මේ වගේ යුද්ධෙ නිසා ළමයි නැති උන අම්මලාට විහිලු කරන එකෙන් පෙන්නන්නෙ මුන්ගේ නූගත් සක්කිලි ගති.
