පසුගිය සැප්තැම්බර් 13 වනදා ලංකාව ඉහළින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගමන් ගන්නා විට, මගේ ෆෝන් එකෙන් කරපූ වීඩියෝ එකක්.පළමු වතාවට තමයි මමත් ISS එක දැක්කෙ.
ada yanne nehe 13,14,15 thamayi giyeශුවර් ආයෙ අහස බලන්න බැරි වෙන්න වහිනව ඕක පේනව කියන දවසට ඔහොම බැලුවොත් තමා
කවද ගියත් ඔච්චර තමා. සූර්‍යක්ග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාවර්ශාවක් එහෙම තියෙනව කියන්නෙ පායල ඉරිතලල තිබ්බත් වහිනව බලන්න ඉදපු එක දවසක් ක්ලියර් තිබ්බෙ නෑNice !
ada yanne nehe 13,14,15 thamayi giye
------ Post added on Sep 22, 2021 at 11:59 AM
eka eththa.math anith ewa balana data ahasa penne nehe.welawata meka dekka.කවද ගියත් ඔච්චර තමා. සූර්‍යක්ග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාවර්ශාවක් එහෙම තියෙනව කියන්නෙ පායල ඉරිතලල තිබ්බත් වහිනව බලන්න ඉදපු එක දවසක් ක්ලියර් තිබ්බෙ නෑ
ශුවර් ආයෙ අහස බලන්න බැරි වෙන්න වහිනව ඕක පේනව කියන දවසට ඔහොම බැලුවොත් තමා
App එකක් තියෙනවman giya para dakka.aye yana davasa kavadada.site ekak tiyenava balanna puluwan