ISS ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලංකාව ඉහළින්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay


    පසුගිය සැප්තැම්බර් 13 වනදා ලංකාව ඉහළින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගමන් ගන්නා විට, මගේ ෆෝන් එකෙන් කරපූ වීඩියෝ එකක්.පළමු වතාවට තමයි මමත් ISS එක දැක්කෙ.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    Nice !


    ada yanne nehe 13,14,15 thamayi giye
    ------ Post added on Sep 22, 2021 at 11:59 AM
    කවද ගියත් ඔච්චර තමා. සූර්‍යක්ග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාවර්ශාවක් එහෙම තියෙනව කියන්නෙ පායල ඉරිතලල තිබ්බත් වහිනව බලන්න ඉදපු එක දවසක් ක්ලියර් තිබ්බෙ නෑ
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    කවද ගියත් ඔච්චර තමා. සූර්‍යක්ග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාවර්ශාවක් එහෙම තියෙනව කියන්නෙ පායල ඉරිතලල තිබ්බත් වහිනව බලන්න ඉදපු එක දවසක් ක්ලියර් තිබ්බෙ නෑ
    eka eththa.math anith ewa balana data ahasa penne nehe.welawata meka dekka.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,817
    113
    Home Sweet Home
    කවද ගියත් ඔච්චර තමා. සූර්‍යක්ග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාවර්ශාවක් එහෙම තියෙනව කියන්නෙ පායල ඉරිතලල තිබ්බත් වහිනව බලන්න ඉදපු එක දවසක් ක්ලියර් තිබ්බෙ නෑ (2)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පොටෝ ගහපු කතාවක් තිබ්බ කොහෙ හරි හමබඋනොත් දාන්නම්...
    මම ගත්ත ෆොටෝ
    FB_IMG_1632315386019.jpg




     
    • Like
    Reactions: laka007

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක හැම මාසෙම 10-14ත් අතර වගේ ලංකාවට පේන්න යනව. දවස් 2-3ක් එක දිගට පේනව. උදේටත් පේනව රෑටත් පේනව. මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒකෙන් තමයි ට්‍රැක් කරන්නෙ. ලයිව් ස්ට්‍රීම් එකත් එක්කම බලන්න පුලුවන්. ආයිත් ලබන මාසෙ 10-14 අතර බලන්න ආයිත් පෙනේවි.
    මම නම් නාස එකේ සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ. උන් මේක හොඳටම පේන දවසට උදේට ඊමේල් එකක් දානව.
     
    • Like
    Reactions: hemalsilva