Kanna bayai, wasa daalada danne. 😶
scurvy Well-known member Oct 2, 2008 35,472 41,680 113 GraphicsGods.com www.graphicsgods.com Apr 17, 2025 #1 Kanna bayai, wasa daalada danne. Reactions: CaptainD, Hasistranger, Nidarshana_k and 17 others
OverSyze Well-known member Jun 25, 2022 5,388 1 5,084 113 Sin-tertainment Den Apr 17, 2025 #3 Umbe ammagen mata hambuna ada Ps-umbata paranoid disorder ekak tiyanawa kiyala confirm
slsal Well-known member Jan 25, 2018 3,761 3,080 113 Apr 17, 2025 #4 bayanam kamathi nathnam kanda epa. mama ehema gewalwala ewa kanne na. Reactions: ChoronaSottiya
Sen-lu Well-known member Mar 13, 2019 13,732 34,241 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 17, 2025 #5 මොකද උං බලු කපුටු දානයක්වත් දුන්නද? Reactions: Maui_15 and War Fighter
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,008 113 උඩරට Apr 17, 2025 #6 Reactions: windows_ubuntu, jhnnwp, War Fighter and 1 other person
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,746 15,099 113 Milagiriya Apr 17, 2025 #7 උඹ තනියම ඉන්න නිසා අනුකම්පා කරලා දීලා ඇත්තේ එමිලෝ , බය නැතුව කාපන් Reactions: priyade, Hankook, kinkon and 3 others
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,424 30,281 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 17, 2025 #10 අල්ලපු ගෙදර ඇන්ටි ඔන්න ඔහේ එහා ගෙදර ගොබ්බයටත් දීල දාමු කියල දෙන්න ඇති. Reactions: MR.YOLO, priyade, windows_ubuntu and 2 others
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,818 113 Earth Apr 17, 2025 #11 ithuru wechcha eewa ewala thiyenne
kasun090354t Well-known member Aug 21, 2011 24,475 36,734 113 කෑගල්ල Apr 17, 2025 #12 පොටෝ එකක් නැතිව කියන්න බෑ. Reactions: Chimpanzee Putha
Gingy Well-known member Oct 23, 2023 7,102 13,381 113 Apr 17, 2025 #13 පිගාන ආපහු දෙන්න අම්මා එවන්න කියපන් Reactions: MR.YOLO, windows_ubuntu and War Fighter
Cenon Well-known member Feb 25, 2011 7,140 9,015 113 Cenon cenon.com Apr 17, 2025 #14 panditha kariyek paw badaginne kiyala dennati bittarai chickenui paanui kala marei yako... Reactions: Hankook
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,800 7,091 113 වදුරව Apr 17, 2025 #15 Sure නැතිනම් කන්න එපා මගෙ දෙයියෝ Reactions: MR.YOLO and Hankook
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Apr 17, 2025 #16 Talks denne rata watema ammalata hukanna. Kema ekak dunnama kanna bayai habai Reactions: windows_ubuntu and Hankook
kinkon Well-known member Aug 5, 2007 116,110 2 116,370 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 17, 2025 #17 පොටෝ එකක් නැතිව කියන්න බෑ (2) Reactions: MR.YOLO, Chimpanzee Putha and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,296 1 29,196 113 Apr 17, 2025 #18 නොදකිං, නිකං හම්බ වෙන කෑම එකක් වත් කන්න පින නෑ. Reactions: ^Night Fury^, MR.YOLO, Daminduwa and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 14,092 11,503 113 Apr 17, 2025 #19 උම්බලා තම්බින්ට කියනවා නෙ කෙල ගහලා කැම දෙනවා කියලා. එහෙම එවා පතුරුවලා උම්බලාගෙ එවුන් දෙන කෑම එකක් වත් කන්න බයයි උම්බලාටම
උම්බලා තම්බින්ට කියනවා නෙ කෙල ගහලා කැම දෙනවා කියලා. එහෙම එවා පතුරුවලා උම්බලාගෙ එවුන් දෙන කෑම එකක් වත් කන්න බයයි උම්බලාටම
scurvy Well-known member Oct 2, 2008 35,472 41,680 113 GraphicsGods.com www.graphicsgods.com Apr 17, 2025 #20 Mam kewa den kessak awilla. Heta log wune nettan policiyata call karahan. Reactions: ChoronaSottiya, Any.key, Yin And Yang and 9 others