issara third class pawlaka aurudu 19ye kollek

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,984
    4,554
    113
    ෆ්‍රී එඩියුකේෂන් එකෙන් අපර් මිඩ්ල් ක්ලාස් යන්න බැහැ බන් .යන්න පුළුවන් ලොවර් මිඩ්ල් ක්ලාස් එකට. එකෙ උඩින්ම ඉන්නෙ දොස්තරලා.
    හැබැයි බටහිර විදියට අපිට බැහැ ක්ලාස් වර්ග කරන්න ලන්කාවෙ.
    අපෙ පොලිටිකල් එරීනා එකෙ ගොඩක්ම ඉන්නෙ තර්ඩ් ක්ලාස් උන්ගෙ ඡන්දෙන් පත් උන තර්ඩ් ක්ලාස් එවුන් .
    රජයෙ සේවය වගෙ බොහො තැන් වල ඉන්නෙ ලොවර් මිඩ්ල් ක්ලාස් අය .
    අපර් මිඩ්ල් ක්ලාස් එක හෝ අපර් ක්ලාස් එක ගොඩක් රට පැනල සහ සමහරු සද්ද නැති ජීවිත ගෙවනව ලන්කාවෙ .
    අද ඉන්නෙ ගොඩක්ම යුද්ධෙන් පස්සෙ මහින්ද රාජපක්ශ හරහ හැදුණු දේශපාලන ධරව එක්ක බිහි උන පන්ති ටිකක්.
    චන්ද්‍රික ,රනිල් වගෙ අය වැඩිය කල එලි බහින්නෙ නැහැ.
    yes look at the cricketers these days, they may play cricket but you can see their class. take the 1996 WC members and the present team members. cant even speak decently in Sinhala. too many issues..unwanted tatoos... just trying to show off.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    ජෝෂප් ස්ටාලින් ජෙප්පො .. වැද්ද උදාහරණයක් විදිහට ගන්න
    කාට හරි අංචියක් අදිනවා ශැන්ගරිලා එකෙන් කනව...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    yes look at the cricketers these days, they may play cricket but you can see their class. take the 1996 WC members and the present team members. cant even speak decently in Sinhala. too many issues..unwanted tatoos... just trying to show off.
    මන් කිව්ව කාරණාව තෙරුම් ගන්න පූළුවන් තැන් කිහිපයක් තියෙනවා.
    එකක් ඔය කිව්වා වගෙ ක්‍රිකට් ටීම් එක .
    අනික් එක ටෙලිකාස්ට් වෙන ඩ්‍රමාස්.
    චිත්‍රපට
    සොෂල් මීඩියාස් වල කාලෙන් කාලෙට පිම්බෙන පුහු පුස් අයිඩල්ස්.

    ඒ වගෙම ලොවර් මිඩ්ල් ක්ලාස් එකෙ උඩින්ම ඉන්න දොස්තරලා උනත් බලපන් හැටි පෙනුමෙ ඉඳන් .