Isuzu Single Cab 1983

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    http://ikman.lk/en/isuzu-single-cab-1983-for-sale-gampaha-5

    meka me ganata vatinawada machanla.
    tel karanwada
    led aduda
    parts tiyenawada

    අව්රුදු 31ක් පරන ඕකේ ලෙඩ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කිව්ව බුදු බනත් බොරු වෙනවා

    ඕවා දැන් කහල ගොඩට තමා බන්

    ඔය සල්ලි වලින් හොද බයික් එකක් ගනින්.
     
    Last edited: