

kiyala thiyana de nam hari eth eka deyak hara..canter isuzu dekama pawichchikala mn...canter walata harennawath ba isuzu ekka..ටිපර් ගන්නවනම් අනිවා පොතේ ටිපින් තියෙන එකක් ගනින්. දැන් ටිපින් නැති ඒවා අල්ලනවා.
ඉසුසු වලට වැඩිය මිට්සුබිෂි කැන්ටර් එක හොදයි බන්.
උබ ඔය දාල තියෙන එල්ෆ් එකේ ඇත්තේ 4HL1 එන්ජිම. රෙපයාර් එකක් අවොත් පාර්ට්ස් පට්ට ගණන්.
එල්ෆ් එකක්ම ගන්නවනම් 4HF1 එන්ජිම ආපු එකක් ගන්න.
කැන්ටර් ගනවනම් 4D33, 4D35 වගේ එන්ජින් තියෙන එකක් ගනින්.
ටිපර් එකකට හොදට පවර් ඕනේ නිසා 4M51 එකත් හොදයි. ඒත් සෙන්සර් නිසා පොඩ්ඩක් කේස්.
ඒත් ඉසුසු 4HL1 එක තරම් අවුල් නෑ.
kiyala thiyana de nam hari eth eka deyak hara..canter isuzu dekama pawichchikala mn...canter walata harennawath ba isuzu ekka..


ටිපර් ගන්නවනම් අනිවා පොතේ ටිපින් තියෙන එකක් ගනින්. දැන් ටිපින් නැති ඒවා අල්ලනවා.
ඉසුසු වලට වැඩිය මිට්සුබිෂි කැන්ටර් එක හොදයි බන්.
උබ ඔය දාල තියෙන එල්ෆ් එකේ ඇත්තේ 4HL1 එන්ජිම. රෙපයාර් එකක් අවොත් පාර්ට්ස් පට්ට ගණන්.
එල්ෆ් එකක්ම ගන්නවනම් 4HF1 එන්ජිම ආපු එකක් ගන්න.
කැන්ටර් ගනවනම් 4D33, 4D35 වගේ එන්ජින් තියෙන එකක් ගනින්.
ටිපර් එකකට හොදට පවර් ඕනේ නිසා 4M51 එකත් හොදයි. ඒත් සෙන්සර් නිසා පොඩ්ඩක් කේස්.
ඒත් ඉසුසු 4HL1 එක තරම් අවුල් නෑ.
4M51 thiyena tipper aran wedak na ban, diesel karanneth na. 4D33 hodatama athi. sensor pump nam mala wade thamai. diesel ekka wathura giyoth tahikenawa. manual pump 4D33 thama hodama mama nam kiyanne
seonsor pump & manual pump දෙකේ වෙනස මොකක්ද බං????
e unata godak un kiyanne manual pump ekak tiyena tipper ekak ganna kiyalane ban. Ayi e?Nam deka
seonsor pump & manual pump දෙකේ වෙනස මොකක්ද බං????
e unata godak un kiyanne manual pump ekak tiyena tipper ekak ganna kiyalane ban. Ayi e?
eke accelerator pedal eke indala yanne cable ekak parana widiyatama. athule operation eka 100% mechanical. kisima karadarayak na. diesel gahala duwanna thiyenne. habai tikak noisy. kata kata sadde enawa Isuzu wala nam
එකද එහෙනම් සීන් එක.. ස්තූතියි බන්..sensor pump kiyanne ban drive by wire technology eka use karana injector pump eka. dan aluth technology eka. eeth eka karadara wadi. diesel ekka wathura ehema giyoth ukalama yanawa... manual pump kiyanne old school mechanical injector pump ekaeke accelerator pedal eke indala yanne cable ekak parana widiyatama. athule operation eka 100% mechanical. kisima karadarayak na. diesel gahala duwanna thiyenne. habai tikak noisy. kata kata sadde enawa Isuzu wala nam
wena ratawal walata nam common rail diesel, sensor pump galapenawa. ape diesel ithin daha jarawane. diesel wala nathi jarawak ne. madai wathurai duwillai okkoma eke![]()
එතකොට මොකක්ද බන් මේ දුනු සීන් එක.. උඩ දුනු වලට වඩා යට දුනු හොඳයිද.?
ටිපර් එකක් ගන්නකොට මොනවද බන් බලන්න ඕන දේවල් 


එකද එහෙනම් සීන් එක.. ස්තූතියි බන්..එතකොට මොකක්ද බන් මේ දුනු සීන් එක.. උඩ දුනු වලට වඩා යට දුනු හොඳයිද.?
ටිපර් එකක් ගන්නකොට මොනවද බන් බලන්න ඕන දේවල්
![]()
thankz macho.. මොනවද මචන් ටිපර් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් තව.udu dunu kiyanne bn axle eke udin thamai dunu mitiya thiyala thiyenne.
![]()
hodata bara gannawa, baya wenna deyak naha.
yata dunu wala axle eke yatin dunu mitiya ellala thiyenne.
![]()
tipper walata nam yata dunu enne na mama hithanne, dan ewage nam kohomada danne na bn. meka enne sahallu wahana walata. bara danna puluwan hekiyawa adui. U bolts matha thamai mulu load ekama watila thiyenne
