ISUZU Tipper

t-e

Banned
Jul 26, 2016
503
36
0
thankz macho.. මොනවද මචන් ටිපර් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් තව.:D

aniwa pothe tipping thiyennama one. nathnam legal case. mehe use karapu nathi reconditioned ekak ganna thiye nam niyamai. mokada mehe jalthara case wadima wahana walin ekak thama tipper kiyanne. kohomath owagena danna porak ekka palayan. mokada tipper kaala wathura beepu un thamai owa wikunanne. ubawa andai sook ekata
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    aniwa pothe tipping thiyennama one. nathnam legal case. mehe use karapu nathi reconditioned ekak ganna thiye nam niyamai. mokada mehe jalthara case wadima wahana walin ekak thama tipper kiyanne. kohomath owagena danna porak ekka palayan. mokada tipper kaala wathura beepu un thamai owa wikunanne. ubawa andai sook ekata
    :oo:oh ehema seen thiyanawada ban? Ow ban kohomath oya side eke inna ekekwa aran yanna one
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචං ඔය ජපන් ටිපර් වැඩි හරියක චැසිය ගිහින් පාස්සපුවා තියන්නේ.. හොඳට බලලා ගනින්....
    එල මචෝ.... දන්න එකෙක්ව එක්කන් යන්න තමයි බන් හිතන් ඉන්නේ.. :yes: ස්තූතියි මචෝ විස්තර කියල දුන්නට :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bmp macho. oya paare yana kaha paata tipper wala engine capacity eka keeyada machan ? hoda ekak set wewa kiyala kiyanawa
     
    • Like
    Reactions: Cee7

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ewa cube 3 neda.. Wada set wena tanak tiyanawanam gattata awulk naa. Nathnam ewata wada adui ban

    ඒව ගන්න එපා බන්, සයිට් එකකට හෝ කොම්පැනියකට වැඩට දානවනම් ගනින්. නැත්නම් වැඩක් නෑ, හයර් සෙට් වෙන්නෙ නෑ ඒවට. හයර් කරන්න නම් ජපන් පොඩි ටිපර් තමා
     

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ටිපර් ගන්නවනම් අනිවා පොතේ ටිපින් තියෙන එකක් ගනින්. දැන් ටිපින් නැති ඒවා අල්ලනවා. :oo:

    ඉසුසු වලට වැඩිය මිට්සුබිෂි කැන්ටර් එක හොදයි බන්. :yes:
    උබ ඔය දාල තියෙන එල්ෆ් එකේ ඇත්තේ 4HL1 එන්ජිම. රෙපයාර් එකක් අවොත් පාර්ට්ස් පට්ට ගණන්.
    එල්ෆ් එකක්ම ගන්නවනම් 4HF1 එන්ජිම ආපු එකක් ගන්න.

    කැන්ටර් ගනවනම් 4D33, 4D35 වගේ එන්ජින් තියෙන එකක් ගනින්.
    ටිපර් එකකට හොදට පවර් ඕනේ නිසා 4M51 එකත් හොදයි. ඒත් සෙන්සර් නිසා පොඩ්ඩක් කේස්.
    ඒත් ඉසුසු 4HL1 එක තරම් අවුල් නෑ.
    mcn nissan ud eka hodida