IT අංශයේ රැකියා

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    IT අංශයේ රැකියා සදහා ඇබෑර්තු කිහිපයක් ඇත. සුදුසුකම් , නෙට්වර්ක් සම්බන්ධ සුළු දැනුමක් උනත් ප්‍රමාණවත්ය.
    30 විතර ගන්න පුළුවන්. කැමති නම් PM කරන්න ඉක්මනින්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    මචන් පාර්ට් ටයිම් මොනව්ද තියෙන්නේ..නෙට්වර්කින් නැතුව :)