IT කරන උන් වරෙල්ලා
මචංලා අයි.ටී ෆීල්ඩ් එකේදි ගොඩක් උන් කියන දෙය්ක තමා නම ගිය අයි.ටී කම්පැණීස් වල ජොබ් කරනවානම් එක්කෝ මොරටුව නැත්තම් කොළඹ යුනිවර්සිටි එකෙ එකෙක්ම වෙන්න ඕනේ කියලා .ඒ වගේම තව ප්රශ්නයක් තියෙනවා .ඒ තමා මේ ඩිග්රී එක අරගෙන යන් අයගේ ස්ටාර්ටින්ග් සැලරි එක කොච්චරද ? ඒ කියන්නේ ෆ්රේෂර් කෙනෙක්ට අයිටි කම්පැණිස් වලින් හම්බවෙන සැලරි ස්කේල් එක මොනවගේද ? ඉන්ෆොර්මැටික් ,ස්ලිට් වගේ ප්රයිවට් එව්වයෙන් ඩිග්රි ගන්න අයට ලැබෙන සැලරි ස්කේල්ස් මොනවද
? පොඩ්ඩක් දැනුවත් කරන්න

) and connections (loku putu ekka mitrakam)