IT කියන්නේ පට්ට වේගෙන් දැනුම expire වෙන field එකක් නේ බං?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.

    මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.

    මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
    Ekama company eke innawanam awlak na. company eke tech stack eka update wenakota inna ewnuth update wenawa. aaathal eke padiyak ganna gaman igena ganna thiyenne
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Ehemmaa kiyanna ba
    Umba core programming concepts and ecmascript dannawanam angular newe moka unath peya keepekin allaganna puluwan
    මේක ඊට වඩා බරපතල දෙයක් බං.

    පැය කීපයකින් මාස්ටර් කරන්න බෑ බං කිසිම දෙයක්. අනිවා සැලකිය යුතු කාලයක් යනව. අටවගන්න එක නෙමේ වැඩේ. මම කියන්නේ ඒ කාලය උනත් අරං බැලුවම පට්ට අපාරාදයක්.

    අනිත් එක මේක ඊට වඩා සංකීරණයි.

    කලින් projects අලුත් ඒවට Upgrade කරන්න යද්දි ඒවට වන කොස්ට් එක මහන්සිය. ඔය වගේ හැම රෙද්දම ඇඩ් වෙනව.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේක ඊට වඩා බරපතල දෙයක් බං.

    පැය කීපයකින් මාස්ටර් කරන්න බෑ බං කිසිම දෙයක්. අනිවා සැලකිය යුතු කාලයක් යනව. අටවගන්න එක නෙමේ වැඩේ. මම කියන්නේ ඒ කාලය උනත් අරං බැලුවම පට්ට අපාරාදයක්.

    අනිත් එක මේක ඊට වඩා සංකීරණයි.

    කලින් projects අලුත් ඒවට Upgrade කරන්න යද්දි ඒවට වන කොස්ට් එක මහන්සිය. ඔය වගේ හැම රෙද්දම ඇඩ් වෙනව.
    Confidence ekai approach ekai anuwath oka wenas wenawa

    Uba inne oya mathey nam weda karaddith poddak amarui.. ai epa wechcha gamanne inne..

    Bana kiwwata mamath oka 8yearskarala athariya heheee...
     
    • Like
    Reactions: hodakolla

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Concepts තමයි ඉතින් ගොඩ දාගන්න ඕනෙ. ඊට පස්සෙ තියෙන්නෙ එන ඕන language එකකින් framework එකකින් කෝඩ් කරන්න පුරුදු වෙන එක. ඒ දෙක හරි නම් මට හිතෙන්නෙ ශේප්.
    IT management field ekata yamu ikmanata
    මේකට ඕනවට වඩා කලින් ගියොත්, අපි එකේ ඉද්දි අපි නොදන්න ටෙක්නොලොජි එකකින් නම් වැඩ කෙරෙන්නෙ ඉන්න උන් අපිට අරින්න එනව. ඒ නිසා අපි management ගියත් හරියට මීටරෙන් ඉන්න වෙනව. ටෙක්නොලොජි අතාරින්න බෑ. මං ඉන්න කම්පැනි එකේ ඉන්න සිරාම ලොක්කො තාම කෝඩ් කරනව
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Mata nam ehema hitenne na.. Mama godak welawata core PHP karanne..
    core technologies එක්ක යනවනම් ඇත්තමට ලොකු අවුලක් නෑ. මොකද බැක්වර්ඩ් කම්පටිබිලිටි එක හොදට තියෙන නිසා. ඔය එක එක මගුල් framework and libraries වල තමයි අවුල තියෙන්නේ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    d0xg72vgh0a51.jpg
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    :lol::lol::lol::(:(:(:sorry::sorry::sorry::no::no::no::angry::angry::angry:

    flutter උනත් fail බලපං තව අවුරුදු කීපයින්. හෙන සීරියස් animation buggy ගතියක් තියෙනව. මේන්ටේනර්ස්ල ගනන් ගන්නෑ. උන් කෙයා කරන්නේ මාකටින් ගැන විතරයි. ගූගල් නම් පට්ට චා.
    ------ Post added on Apr 16, 2021 at 7:40 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    kalin giyath passe giyath , moka unath ekayi

    I mean IT project management, whatever new technology comes who cares (හු cares what ලෝකයාස් says කියලා :lol: )
    we focus about some other area , not tech