බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.
මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.