IT කියන්නේ පට්ට වේගෙන් දැනුම expire වෙන field එකක් නේ බං?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.

    මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
    Linkedin එකේ Jobs වල Requirements බැලුවමනම් වැඩියෙන්ම තියෙන්නෙ Angular ,React වෙන එකක් ගැන දකන්නෙ කලාතුරකින්. Angular outdated කියල මම හිතන්න බෑ. ඒකෙ Version එන වේගෙට අපි Update වෙන එකයි අමාරු.
     
    • Like
    Reactions: ITGuy25

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,736
    113
    That is the beauty of it. If you are up for a challenge you don't get to slack you need to be on toes learning all the time. It is not for everyone but if you are a person who like a a challenge then it is for you.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    aluth frameworks aapu paliyata company owata yanne na bn. sahena kalayak yanwa company stacks update wenna. umba industry eke sahena kalayak iddi therei. hebai umba update wena tharamata company walat maru wenna lesi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    තරුණ කාලේ ඕවා ඔක්කොම ඉගෙනගන්න පුලුවන් වෙලාව තියන නිසා...
    කසාද බැඳලා ළමයි දෙක තුන ඉද්දි ඕවට වෙන් කරන්න පුලුවන් කාලය අඩු වෙනවා...
    ඒකයි මිනිස්සු 40 විතර වෙද්දි වෙන වලට මාරු වෙන්නේ...

    ඕකම තමයි IT jobs වල starting salary වැඩි අනිත් ඒවාට වඩා හැබැයි පරණ වෙන්න වෙන්න increments අඩුයි..
    Accounts, management fields වගේ ඕකේ අනිත් පැත්ත
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    aluth frameworks aapu paliyata company owata yanne na bn. sahena kalayak yanwa company stacks update wenna. umba industry eke sahena kalayak iddi therei. hebai umba update wena tharamata company walat maru wenna lesi.
    Anit eka oya eka eka nam walin tibbata ekama concept tamai karakenne.
    API documentation girawa danne netuwa awaboden igena gattot switch wenna puluwan .
     

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    Machanla matha it manger kenek etha den wiyadamak nethuwa self study karala thawa gida daganna puluwan dewal nedda cetificate tikak hari