Linkedin එකේ Jobs වල Requirements බැලුවමනම් වැඩියෙන්ම තියෙන්නෙ Angular ,React වෙන එකක් ගැන දකන්නෙ කලාතුරකින්. Angular outdated කියල මම හිතන්න බෑ. ඒකෙ Version එන වේගෙට අපි Update වෙන එකයි අමාරු.බලපන් angular ඉගෙන ගත්ත උන්. ඒක ඉගෙන ගන්න ගිය කාලාය, මහන්සිය දැන් වැඩකට නැති වේගෙන යනව. It වල විශේෂයෙන් Programming වලෙ ගොඩක් දේවල් එහෙමයි. මහ උකන ඉන්ඩස්ට්‍රියක් බං මේක.
මෙඩිසින් කරපු එකෙක් ඉගෙන ගෙනඉවර වෙලා මැරෙන කම්ම එකම මගුල කර කර ඉන්නව ආතල් එකේ.
Everything is obsolete by the time you have finished learning it