IT කොම්පැණි වල කැපිලි කෙටිලි

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මමත් none IT. ඔය කියන ප්‍රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා ගෙන් වත් මගේ subject එකට අදාළ කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් none IT. ඔය කියන ප්‍රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා ගෙන් වත් මගේ subject එකට අදාළ කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
    kochchara kalda weda karana aran? loku experience ekak nethnam ,denma ain wenna.. overall career ekata loku aulak oya karaganne
     
    • Like
    Reactions: Achiever

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Ohoma kepili ketili nam thibila na. Mm weda kala ekama thenakawath. Ohoma thiyenne ekathemama legagena inna set inna thenwala wenna one
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම මම් non -it .මෙතන සුපිරි.එකම අව්ල ac නෑ.හොදටම අව්ව තියන වෙලාවට රස්නෙයි.

    අනිත් ලොකුම ප්‍රශ්නෙ තමා අමු මී හරකෙක් ඉන්නෙ බොසාට.ඌ බොසා උනාට ඌට ඊ මේල් එකක්වත් ගහගන්න බෑ.මමයි ගහන්නෙ.ඒ ඊ මේල් යවන්නෙ උගෙත් බොසාට.ඌටත් පිස්සු.මන් ඊ මේල් එකේ ඌව dear කියලා ඇඩ්‍රස් කලේ නෑ කියලා.ඊලග දවස් ඉදල dear කියල එවන්න කියල තිබ්බා.

    බෙල්ල කපන්න ආවොත් නම් හුකෝනව කියල තියෙන්නෙ.ඒක නිසා බෙලි කැපිලි නෑ.ඉස්සරහට බලමු
     
    • Haha
    Reactions: kevin_levin

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    company eka wath field ekawath nemei ban prashne minissu
    pawula rekaganna job eka rekaganna pukadena hinganno inne. oka wedi qualifications nethuwa udata apu ekak nam inne saha 1st job eka widihata apu ekena palwecha eun gawa tiyenne maha hindaga weda

    Lankawe godak cheettta andina pirimi wedi ban office wala. kello ekka weda karanna lezy
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Start-up vala politics na. Mid range ava vala adui. Employee count ake vadi avavala politics vadi. But dialog ake IT gattot ake political almost 0.avage tava loku count tyna but lassanta manage krna company have. Performance base culture akak tynvanam hodai. Hodama vade yaddi hoda ganak illapan. Gihin vade kara gedara giya mentality ake hitaphan. Atakota kisi aulak na.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මමත් none IT. ඔය කියන ප්‍රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා ගෙන් වත් මගේ subject එකට අදාළ කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
    None IT kiyanne mokakda?
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    kochchara kalda weda karana aran? loku experience ekak nethnam ,denma ain wenna.. overall career ekata loku aulak oya karaganne
    මෙහෙම දෙයක් තියෙනවා මචන්. මගේ passion එක මේක. මම කරන හැම වැඩක්ම කරන්නේ company එකට නෙවේ. එකෙන් මට ලැබෙන සතුටට. අනික් දේ benefits අතින් පාඩුවකුත් නැහැ. Fuel එක්ක vehicle එකක් පවා දීල තියෙන්නේ පුද්ගලික පාවිච්චියට. මේ දේවල් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්. time තියෙන නිසා studies කරගන්නවා. ඒවාට පවා support එක ලැබෙනවා

    None IT kiyanne mokakda?
    ඍජුවම IT product හෝ service නොදෙන වෙනත් company. ex: Finance, Insurance, Real-estate වගේ ඒවා. ඔය මොන company එකත් දුවන්න IT solutions නැතිව බෑනේ
    ------ Post added on May 25, 2022 at 11:14 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    We are not children of Rajapakshas. We have to pass real exams and then work our asses off in real jobs to make a living.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    IT companies walath oya issues godakma thiyenawa, banks wage Non-IT industry wala Subsidieries widiyata thiyena software companies
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    politics natte koheda ban. IT walath ehema tamai. politics nisa job ekenuth ain wechcha aya dannawa.