oya uba keewa dekama startup level. loku pirisak ne. uparima 150k wage ethi. oya godak politics enne loku company wala corporate culture eka thiyena.ehem company thiye
ascentic ehem godak hodai, aya swivel
oya uba keewa dekama startup level. loku pirisak ne. uparima 150k wage ethi. oya godak politics enne loku company wala corporate culture eka thiyena.ehem company thiye
ascentic ehem godak hodai, aya swivel
පේන විදියට නම් උබට තමා මුලින් කපලා තියෙන්නේ

ow habai ekath aththa thamaoya uba keewa dekama startup level. loku pirisak ne. uparima 150k wage ethi. oya godak politics enne loku company wala corporate culture eka thiyena.

kochchara kalda weda karana aran? loku experience ekak nethnam ,denma ain wenna.. overall career ekata loku aulak oya karaganneමමත් none IT. ඔය කියන ප්රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා ගෙන් වත් මගේ subject එකට අදාළ කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
None IT kiyanne mokakda?මමත් none IT. ඔය කියන ප්රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා ගෙන් වත් මගේ subject එකට අදාළ කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
මෙහෙම දෙයක් තියෙනවා මචන්. මගේ passion එක මේක. මම කරන හැම වැඩක්ම කරන්නේ company එකට නෙවේ. එකෙන් මට ලැබෙන සතුටට. අනික් දේ benefits අතින් පාඩුවකුත් නැහැ. Fuel එක්ක vehicle එකක් පවා දීල තියෙන්නේ පුද්ගලික පාවිච්චියට. මේ දේවල් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්. time තියෙන නිසා studies කරගන්නවා. ඒවාට පවා support එක ලැබෙනවාkochchara kalda weda karana aran? loku experience ekak nethnam ,denma ain wenna.. overall career ekata loku aulak oya karaganne
ඍජුවම IT product හෝ service නොදෙන වෙනත් company. ex: Finance, Insurance, Real-estate වගේ ඒවා. ඔය මොන company එකත් දුවන්න IT solutions නැතිව බෑනේNone IT kiyanne mokakda?