IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    Programmers will be the least affected if at all, due to AI. We are ages away from that although jobs that involve repetitive tasks are at risk.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    AI ආව කියල වෙනසක් වෙන්නෙ නෑ මචන්.
    මිනිස්සු හොයාගන්නෙ හැම තිස්සෙම වැඩ ලේසි වෙන්න ඒත් ඕක ඉවර වෙන දෙයක් නෙවෙයි.ආයෙ තව අලුත් ප්‍රශ්නයක් හැදෙනව. අපි ග්‍රීඩි වෙන්න වෙන්න අපිට තියෙන ප්‍රශ්න අලුත් වෙනව.

    අනික මචන් AI කියන්නෙ වැරපින් එකක් විතරයි AI එකකින් කරන වැඩේ නිසා ඉතුරුවෙන කාලය අනිවා වෙන දේකට යොදවන්නම වෙනව කාලය ඉතුරු කරන්න බෑ වියදම් කරන්නම වෙනව.

    ඕක ගැන එච්චර හිතන්න එපා කරන්න තියෙන්නෙ අතුගාන වැඩේ උනත් වැඩේ හරියට කරනව නන් ජොබ් නැති වෙන්නෙ නෑ. මොකද ගොඩ දෙනෙක්ට ඒක කරන්න බෑ කොච්චර ඉගෙන ගෙන තිබ්බත්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya mona eka awath mama nam mage rates adu karanne ne... mama karana wede quality eka thama mawa rakina hethuwa... cctv cam ekak gahanna mama 3000k gannawa. hebei end to end 1 year warranty ekak denawa. monama hethuwakata wath bala dau danne ne. aniwarenma kelani cable danne.

    cmputer ekakata os danawa nam 90% try karanne genuine danna. customer kemathi nettam witarai pirated danne.

    hebei gana nam wediyen gannawa..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අවුරුදු 20කට විතර ඉස්සර කිව්වෙත් ඕකම තමයි. තව අවුරුද්දකින් දෙකකින් අයිටී ඉවරයි කියල.:rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් අවුරුදු 20කට විතර ඉස්සර කිව්වෙත් ඕකම තමයි. තව අවුරුද්දකින් දෙකකින් අයිටී ඉවරයි කියල.:rolleyes:

    හෙළයෙක්;24652503 said:
    AI ආව කියල වෙනසක් වෙන්නෙ නෑ මචන්.
    ඕක ගැන එච්චර හිතන්න එපා කරන්න තියෙන්නෙ අතුගාන වැඩේ උනත් වැඩේ හරියට කරනව නන් ජොබ් නැති වෙන්නෙ නෑ. මොකද ගොඩ දෙනෙක්ට ඒක කරන්න බෑ කොච්චර ඉගෙන ගෙන තිබ්බත්.

    මේ වීඩියෝස් දෙක උබලා කලින් බලලා නැත්තං හොදට බලපල්ලකෝ. :rolleyes:

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Programmers will be the least affected if at all, due to AI. We are ages away from that although jobs that involve repetitive tasks are at risk.

    AI walin programmer jobs nam replace wenna hena kalayak yay :lol:

    IT කියන්නේ programming විතරක් නෙමෙයිනේ මචන්ලා. :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama inna fiels eken mata therena widiyata my view eka.

    Accounts
    computer technology eddi Computerized Accounts nisa Accountantslata job nathiwa yanawa kiwa.

    dan ekkenekta karannna puluwan weda godak wedi wela thiyenawa. eth thama Accounts department wala loku staff ekak weda karanawa Computersied accounts walin. Loku scope ekak cover wenawa ekkenekgen manual entry walata wada.

    AI eddith thawath loku area ekak eka staff kenekta cover karanna puluwan wei. eth vacancy thiyei

    එහෙම කියන්න අමාරුයි. අපේ Office එකේ දැනටම bot කෙනෙක් දාලා data entry වගේ lower level jobs automate කරනවා (testing එකක් විදිහට). ඒකට එතකොට 6 දෙනෙක් වගේ කරපු එක විනාඩි ගණනකින් ඉවර කරනවා. පැය ගාණක් කරපුවා විනාඩි 2 න් ඉවරයි.

    මේ bot ට process 20 vithara එක පාර පුළුවන්. ඒ කියන්නේ 20 දෙනෙක් කරපු වැඩ parallel කරන්න පුළුවන්.

    Accounting වල දනට ම AI ලාගේ බේරෙන standard ඇවිල්ලා තියෙන්නේ.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඊට කලින් හොදට හම්බ කරලා ඉතුරු කරගත්තොත් පොළියෙන් ඉතිරි ජීවිත කලේම ජීවත් වෙන්න පුලුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකම්ම නිකං AI වලින් නම් මොලේ පාවිච්චිකරන වැදගත් ජොබ් වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු වගේ ජොබ් වලට නම් ප්‍රශ්නයක් වෙයි. තවමත් General AI / Superhuman AI වැඩක් ගන්න තරමට දියුණු වෙලා නෑ. දැනට හැමෝම වගේ දඟලන්නෙ ML වලින් ගොඩයන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊට කලින් හොදට හම්බ කරලා ඉතුරු කරගත්තොත් පොළියෙන් ඉතිරි ජීවිත කලේම ජීවත් වෙන්න පුලුවන්

    පොළියෙන් ජීවත් වෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචං. මුදලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. අද මාසෙකට ලැබෙන පොළිය තව අවුරුද්දකින් ජීවත්වෙන්න මදි. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට කිව්වට මොකද මට එන්න තිබුනු ලොකු රෙගියුලර් ප්‍රොජෙක්ට් එකක් දැන් කරන්නෙ එක බොට් කෙනෙක්. ඒ වැඩේ අපි කරානම් තව දයකටවත් ජොබ්ස් දෙන්න තිබුනා. :rolleyes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Mama inna fiels eken mata therena widiyata my view eka.

    Accounts
    computer technology eddi Computerized Accounts nisa Accountantslata job nathiwa yanawa kiwa.

    dan ekkenekta karannna puluwan weda godak wedi wela thiyenawa. eth thama Accounts department wala loku staff ekak weda karanawa Computersied accounts walin. Loku scope ekak cover wenawa ekkenekgen manual entry walata wada.

    AI eddith thawath loku area ekak eka staff kenekta cover karanna puluwan wei. eth vacancy thiyei

    Danatamath goda accounting software nisa staff eka oni nah echara...ape company eketh AU & NZ dekatama inne mama thama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට කිව්වට මොකද මට එන්න තිබුනු ලොකු රෙගියුලර් ප්‍රොජෙක්ට් එකක් දැන් කරන්නෙ එක බොට් කෙනෙක්. ඒ වැඩේ අපි කරානම් තව දයකටවත් ජොබ්ස් දෙන්න තිබුනා. :rolleyes:

    බොට් හදන එකත් IT ජොබ් එකක්. මමත් හදනව:yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Internet Markerting ෆීල්ඩ් එකෙත් දැත් රිපීට් වෙන සහ යම්කිසි මට්ටමකට හිතලා කරන වැඩවලට automation පාව්ච්චි වෙනවා.

    උදාහරනයක් විදිහට කිව්වොත් PPC campaigns (AdWords, Bing Ads) මැනේජ් කරන වැඩවලට දැන් ගොඩක් ස්ක්‍රිප්ට්ස් නැත්තන් ටූල්ස් පාව්ච්චි වෙනවා.

    Kenshoo වගේ ටූල්ස් වලින් පුලුවන් බිඩ්ස් අප්ඩේට් කරන වැඩේ ෆුලි ඔටොමේට් කරන්න. ඌ එක එක කීවර්ඩ්ස්වල කන්වර්ශන්ස් බල බල ගානට බිඩ්ස් ඇජෙස්ට් කරනවා.

    මම නම් ඉතින් ස්ට්‍රැටජීස් පැත්ත ටාගට් කරන නිසා මට නම් අවුලක් නෑ.
    :rolleyes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    patta