mama nam kurunda wawanawa kuburak karanawa
gedara room 3 witara rent karanawa
ituru idam wala wawanawa elawalu
gedara room 3 witara rent karanawa
ituru idam wala wawanawa elawalu
mama nam kurunda wawanawa kuburak karanawa
gedara room 3 witara rent karanawa
ituru idam wala wawanawa elawalu

දැන් අවුරුදු 20කට විතර ඉස්සර කිව්වෙත් ඕකම තමයි. තව අවුරුද්දකින් දෙකකින් අයිටී ඉවරයි කියල.![]()
හෙළයෙක්;24652503 said:AI ආව කියල වෙනසක් වෙන්නෙ නෑ මචන්.
ඕක ගැන එච්චර හිතන්න එපා කරන්න තියෙන්නෙ අතුගාන වැඩේ උනත් වැඩේ හරියට කරනව නන් ජොබ් නැති වෙන්නෙ නෑ. මොකද ගොඩ දෙනෙක්ට ඒක කරන්න බෑ කොච්චර ඉගෙන ගෙන තිබ්බත්.

Programmers will be the least affected if at all, due to AI. We are ages away from that although jobs that involve repetitive tasks are at risk.
AI walin programmer jobs nam replace wenna hena kalayak yay![]()

Mama inna fiels eken mata therena widiyata my view eka.
Accounts
computer technology eddi Computerized Accounts nisa Accountantslata job nathiwa yanawa kiwa.
dan ekkenekta karannna puluwan weda godak wedi wela thiyenawa. eth thama Accounts department wala loku staff ekak weda karanawa Computersied accounts walin. Loku scope ekak cover wenawa ekkenekgen manual entry walata wada.
AI eddith thawath loku area ekak eka staff kenekta cover karanna puluwan wei. eth vacancy thiyei
ඊට කලින් හොදට හම්බ කරලා ඉතුරු කරගත්තොත් පොළියෙන් ඉතිරි ජීවිත කලේම ජීවත් වෙන්න පුලුවන්

Mama inna fiels eken mata therena widiyata my view eka.
Accounts
computer technology eddi Computerized Accounts nisa Accountantslata job nathiwa yanawa kiwa.
dan ekkenekta karannna puluwan weda godak wedi wela thiyenawa. eth thama Accounts department wala loku staff ekak weda karanawa Computersied accounts walin. Loku scope ekak cover wenawa ekkenekgen manual entry walata wada.
AI eddith thawath loku area ekak eka staff kenekta cover karanna puluwan wei. eth vacancy thiyei
උබලට කිව්වට මොකද මට එන්න තිබුනු ලොකු රෙගියුලර් ප්‍රොජෙක්ට් එකක් දැන් කරන්නෙ එක බොට් කෙනෙක්. ඒ වැඩේ අපි කරානම් තව දයකටවත් ජොබ්ස් දෙන්න තිබුනා.![]()

Internet Markerting ෆීල්ඩ් එකෙත් දැත් රිපීට් වෙන සහ යම්කිසි මට්ටමකට හිතලා කරන වැඩවලට automation පාව්ච්චි වෙනවා.
උදාහරනයක් විදිහට කිව්වොත් PPC campaigns (AdWords, Bing Ads) මැනේජ් කරන වැඩවලට දැන් ගොඩක් ස්ක්‍රිප්ට්ස් නැත්තන් ටූල්ස් පාව්ච්චි වෙනවා.
Kenshoo වගේ ටූල්ස් වලින් පුලුවන් බිඩ්ස් අප්ඩේට් කරන වැඩේ ෆුලි ඔටොමේට් කරන්න. ඌ එක එක කීවර්ඩ්ස්වල කන්වර්ශන්ස් බල බල ගානට බිඩ්ස් ඇජෙස්ට් කරනවා.
මම නම් ඉතින් ස්ට්‍රැටජීස් පැත්ත ටාගට් කරන නිසා මට නම් අවුලක් නෑ.![]()