IT ජොබ්ස් හම්බවුණා ද? දැන් සැපද? 😄

encarta

Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    අපිට උගන්න සර් කිව්වා මේ ලගදී feb intake එකට software engineering වලට ලමයි 100ක් විතර ඉන්නවලු. ඒ ගොඩින් බහුතරයක් ලබන අවුරුද්දේ ගෙදර තමා ඉන්න වෙන්නේ කියලා. මනුස්සයාගේ අව්ල කියන්නේ හිත රිදුනත් ඇත්ත කියනවා මූනටම
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    අපිට උගන්න සර් කිව්වා මේ ලගදී feb intake එකට software engineering වලට ලමයි 100ක් විතර ඉන්නවලු. ඒ ගොඩින් බහුතරයක් ලබන අවුරුද්දේ ගෙදර තමා ඉන්න වෙන්නේ කියලා. මනුස්සයාගේ අව්ල කියන්නේ හිත රිදුනත් ඇත්ත කියනවා මූනටම
    explain this bit more, what's the institution