IT දන්න කට්ටියගෙන් උදව්වක්

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    යාළුවනේ මම දන්න කෙනෙක්ට පොඩි කරදරයක්
    එයාලා යූස් කරන්නේ SLT Router එකක්. කරන්නේ බිස්නස් ටික දවසක ඉදන් ඒ ගෙදර අම්මගෙයි තාත්තගෙයි පෝන් වල එක එක වෙනස් කම් වෙන්න අරන්
    කවුරුහරි කෙනෙක් මෙයාලව බය කරලා whatsapp එක හරහා එයාලව හැක් කරනවා කියලා. හැක් කරන්නෙත් SLT Router එක හරහා කියලා.

    දන්න කෙනෙක් කියනවද මෙහෙම කරන්න පුලුවන්ද කියලා SLT Router හරහා තව කෙනෙක්ගේ පෝන් එකක් එහෙම හැක් කරන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් ඒක හොයා ගන්න හරි ඒකට ගන්න ඕන නීතිමය පැත්ත මොකක්ද දන්න කෙනෙක් මේ පිලිබදව පැහැදිලි කරලා දෙනවද
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    1. default password gahala router ekata log wenawa.
    2. router ekata connected device walin phone eke IP eka hoya gannawa
    3. ita passe ip ela through gema denawa,

    router eke password eka wenas karanna kiyapiya..
    router eka password eka thiyenne eyala dapu ekak machan default eka nemei. ekath hack karanna puluwanda
     
    • Like
    Reactions: Stimulus mind

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    1. default password gahala router ekata log wenawa.
    2. router ekata connected device walin phone eke IP eka hoya gannawa
    3. ita passe ip ela through gema denawa,

    router eke password eka wenas karanna kiyapiya..
    ow ow laga gedraka ekek :D
    bt dn fiber ewata static ip enwa neda.

    mn nm kiynne wadiya dnne nattn kelinma cyber crime dnna.gon athal ganna unta haminilama ynna
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    router eka password eka thiyenne eyala dapu ekak machan default eka nemei. ekath hack karanna puluwanda
    ah me ip thorught hack krnna pluwan.

    whatsapp haraha ba.sur podi ekek karana wadak.laga patha gewal wala podi un innwada?

    danne na ban.
    mata hithunu eka kiwwe.
    na uba kiwwa eka hari.default password log wela wifi password reset krna eka normal deyakne :D
    ------ Post added on Mar 30, 2021 at 11:52 AM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    යාළුවනේ මම දන්න කෙනෙක්ට පොඩි කරදරයක්
    එයාලා යූස් කරන්නේ SLT Router එකක්. කරන්නේ බිස්නස් ටික දවසක ඉදන් ඒ ගෙදර අම්මගෙයි තාත්තගෙයි පෝන් වල එක එක වෙනස් කම් වෙන්න අරන්
    කවුරුහරි කෙනෙක් මෙයාලව බය කරලා whatsapp එක හරහා එයාලව හැක් කරනවා කියලා. හැක් කරන්නෙත් SLT Router එක හරහා කියලා.

    දන්න කෙනෙක් කියනවද මෙහෙම කරන්න පුලුවන්ද කියලා SLT Router හරහා තව කෙනෙක්ගේ පෝන් එකක් එහෙම හැක් කරන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් ඒක හොයා ගන්න හරි ඒකට ගන්න ඕන නීතිමය පැත්ත මොකක්ද දන්න කෙනෙක් මේ පිලිබදව පැහැදිලි කරලා දෙනවද
    ඔය හැක් කතාව කිව එකා පොඩි එකෙක්ද බලපන් .ගෙවල් ලග එකෙක් නම් උට wifi password එක බලාගන්නවත් ඕනි වෙලා ඇති :D
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    යාළුවනේ මම දන්න කෙනෙක්ට පොඩි කරදරයක්
    එයාලා යූස් කරන්නේ SLT Router එකක්. කරන්නේ බිස්නස් ටික දවසක ඉදන් ඒ ගෙදර අම්මගෙයි තාත්තගෙයි පෝන් වල එක එක වෙනස් කම් වෙන්න අරන්
    කවුරුහරි කෙනෙක් මෙයාලව බය කරලා whatsapp එක හරහා එයාලව හැක් කරනවා කියලා. හැක් කරන්නෙත් SLT Router එක හරහා කියලා.

    දන්න කෙනෙක් කියනවද මෙහෙම කරන්න පුලුවන්ද කියලා SLT Router හරහා තව කෙනෙක්ගේ පෝන් එකක් එහෙම හැක් කරන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් ඒක හොයා ගන්න හරි ඒකට ගන්න ඕන නීතිමය පැත්ත මොකක්ද දන්න කෙනෙක් මේ පිලිබදව පැහැදිලි කරලා දෙනවද
    එල
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔච්චර දෙයක් කරන්න බෑ. පුලුවන් අය ඉන්නව. ඔහොම දේකට time waste කරන්නෙ නෑ. phone ekata rat කෙනෙක් දාල තියෙන්න පුලුවන් අඳුරන පොරක් කරනව නම්.
     
    • Like
    Reactions: Solo Rider
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    1. default password gahala router ekata log wenawa.
    2. router ekata connected device walin phone eke IP eka hoya gannawa
    3. ita passe ip eka through gema denawa,

    router eke password eka wenas karanna kiyapiya..
    IP eka hoyagatta kiyala oka kiyana tharam lesi ne bn.

    Anika default pwd eka hoyannath uoo router eka athagalawat tyenna epai.

    E kohoma unat, promiscus mode analyze karath traffic eka ssl encrypted whatsapp wala mama danna wdyata. Ithin no chance ne bn. Ehema beluwoth public wifi ekaka whatsapp through data utilize karana eka therumak ne.

    Kauru hari boru bayilayak gahala baya karapu scene ekak tyenne
     
    • Like
    Reactions: bokaRaj and BumbleB

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223
    113
    IP eka hoyagatta kiyala oka kiyana tharam lesi ne bn.

    Anika default pwd eka hoyannath uoo router eka athagalawat tyenna epai.

    E kohoma unat, promiscus mode analyze karath traffic eka ssl encrypted whatsapp wala mama danna wdyata. Ithin no chance ne bn. Ehema beluwoth public wifi ekaka whatsapp through data utilize karana eka therumak ne.

    Kauru hari boru bayilayak gahala baya karapu scene ekak tyenne
    plus SL ISP IPs are dynamic i guess