IT පැත්තට

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ලස්සන සිංහලුනි, මම අද ඉදන් මට මිස් වෙච්ච දේවල් ඉගෙනගන්න ට්‍රයි එකක් දෙනවා IT පැත්තෙන්. Developing ගැන චුට්ටක් බැලුවට තව මිස් වෙච්ච ගොඩක් දේවල් තියෙනවා කියලා මට වැටහුනා.

    ඉතින් අද සිට පොඩියට පටන් ගන්න බැලුවෙ. ඉතින් මම ඉගෙනගන්න උත්සහා කරන දේවල් මගේ ලස්සන සුන්දර සිංහලුන්ටත් කියන්න බැලුවෙ.

    අද ඉදන් නානක්කගෙ මෙන්න මේ කෝස් එකෙන් පටන් ගන්න බැලුවෙ.
    https://t.me/+s2WG6xrZi3czNDdh
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253

    වැඩක ඇති outcome දෙන දේවල් පස්සෙ එලවපන් කොල්ලෝ. ඉගෙනගන්න ආස උන පලියට ඒකෙන් උඹට සල්ලි generate කරන්න බැරිනම් ඒකට යොදවන කාලෙ අපරාදේ :yes: :yes:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    වැඩක ඇති outcome දෙන දේවල් පස්සෙ එලවපන් කොල්ලෝ. ඉගෙනගන්න ආස උන පලියට ඒකෙන් උඹට සල්ලි generate කරන්න බැරිනම් ඒකට යොදවන කාලෙ අපරාදේ :yes: :yes:
    E kiuwe bro. Mewa industry eke use wena ewa neda? Oyage suggestions tiyenava nm kiyannako brother
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253
    113
    E kiuwe bro. Mewa industry eke use wena ewa neda? Oyage suggestions tiyenava nm kiyannako brother
    උඹේ දැන් රස්සාව මොකක්ද? ඕව ඉගෙනගෙන ඉවර උනාට පස්සෙ උඹේ final objective එක මොකක්ද? ඒ ටික මුලින් කියපාන්
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උඹේ දැන් රස්සාව මොකක්ද? ඕව ඉගෙනගෙන ඉවර උනාට පස්සෙ උඹේ final objective එක මොකක්ද? ඒ ටික මුලින් කියපාන්
    Freelancer graphic design karanne. Moratuwe bit eka karanava. Thava subject 3k tiyenava repeat ewa.
    Discrete mathematics, ai, machine learning
    & project eka interim level ekata repeat una.
    Igena ganna asai. Final objective eka ithin asavata karanava. :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253
    113
    Freelancer graphic design karanne. Moratuwe bit eka karanava. Thava subject 3k tiyenava repeat ewa.
    Discrete mathematics, ai, machine learning
    & project eka interim level ekata repeat una.
    Igena ganna asai. Final objective eka ithin asavata karanava. :(
    ඉගෙනගන්න තියෙන දේවල් අසීමිතයි කාලය සීමිතයි. උඹේ ටාර්ගට් එකට යන්න ඕන ටික විතරක් වෙලාව අරන් කරපන්.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඉගෙනගන්න තියෙන දේවල් අසීමිතයි කාලය සීමිතයි. උඹේ ටාර්ගට් එකට යන්න ඕන ටික විතරක් වෙලාව අරන් කරපන්.
    Ela bro. Thanks
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    ඉගෙනගන්න තියෙන දේවල් අසීමිතයි කාලය සීමිතයි. උඹේ ටාර්ගට් එකට යන්න ඕන ටික විතරක් වෙලාව අරන් කරපන්.
    මේ quotes එක randomly දැක්කෙ මටත් වටිනවා :)
     
    • Love
    Reactions: tharakaf