ඔතන තියෙන සුදුසුකම් ඔක්කොම වගේ මට තියෙනවා අවුරුදු 2 එක්ස්පීරියන්ස් එක ඇර.ඒත් නිකන් හිතපන් 50,000ට ඕකට වැඩට එන්න පුලුවන්ද කියලා.හදිස්සියෙ සර්වර් එකක් ඩවුන් උනොත් මම ඉවරයි,මැනේජ්මන්ට් එකේ උන් කියයි.කරන එකානෙ දන්නෙ.පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ල ඉන්ස්ටෝල් කරන්නත් මම යන්න ඕනෙ,මැෂිමක් කැඩුනොත් ඒවා හදන්නත් ඕනෙ මම.ඩේටාබේස් ගහන්න ඕනෙත් මම,වෙබ්සයිට් මේන්ටේන් කරන්න ඕනෙත් මම.දවසෙ පය 24 කොයි වෙලාවෙ අවුලක් ගියත් මම යන්න ඕනෙ.ඒ ඔක්කොම 50,000ට කරන්නත් ඕනෙ.ඩිග්‍රිය කරපු වෙලාවෙ මාස 6ක් ආමි ට්‍රේනින් ගියානම් 42000ක් ඒකෙත් පඩි.මමනම් දන්න එකෙක්වත් සෙට් කරන්නෙ නෑ,නැත්තන් යාලුවෙක් ඇහුවා මගෙන් ජොබක් තියෙනවනම් සෙට් කරන්න කියලා.ඒත් ඕන්නෑ







