IT බුවෙක් උවමනා කර තිබේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන තියෙන සුදුසුකම් ඔක්කොම වගේ මට තියෙනවා අවුරුදු 2 එක්ස්පීරියන්ස් එක ඇර.ඒත් නිකන් හිතපන් 50,000ට ඕකට වැඩට එන්න පුලුවන්ද කියලා.හදිස්සියෙ සර්වර් එකක් ඩවුන් උනොත් මම ඉවරයි,මැනේජ්මන්ට් එකේ උන් කියයි.කරන එකානෙ දන්නෙ.පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ල ඉන්ස්ටෝල් කරන්නත් මම යන්න ඕනෙ,මැෂිමක් කැඩුනොත් ඒවා හදන්නත් ඕනෙ මම.ඩේටාබේස් ගහන්න ඕනෙත් මම,වෙබ්සයිට් මේන්ටේන් කරන්න ඕනෙත් මම.දවසෙ පය 24 කොයි වෙලාවෙ අවුලක් ගියත් මම යන්න ඕනෙ.ඒ ඔක්කොම 50,000ට කරන්නත් ඕනෙ.ඩිග්‍රිය කරපු වෙලාවෙ මාස 6ක් ආමි ට්‍රේනින් ගියානම් 42000ක් ඒකෙත් පඩි.මමනම් දන්න එකෙක්වත් සෙට් කරන්නෙ නෑ,නැත්තන් යාලුවෙක් ඇහුවා මගෙන් ජොබක් තියෙනවනම් සෙට් කරන්න කියලා.ඒත් ඕන්නෑ:no::no::no::no:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මොන හුත්තක්ද යකො මෙ.
    ලොල් ඔය ඔක්කොම ලෙසටම පුලුවන් එකෙක් ඔය සැලරි එකටනම් මලාට එන්නෙ නැ.
    ඉන්දියන් කාරයෙක් මිසක්. :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්, උබ මෙහෙම කරපන්.
    උබ Computer technician එකෙන්ක් අරගනින් 15,000/= විතර.
    ඊට පස්සේ ඔය Programming වැඩ තිබ්බොත් මට කියපන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔතන තියෙන සුදුසුකම් ඔක්කොම වගේ මට තියෙනවා අවුරුදු 2 එක්ස්පීරියන්ස් එක ඇර.ඒත් නිකන් හිතපන් 50,000ට ඕකට වැඩට එන්න පුලුවන්ද කියලා.හදිස්සියෙ සර්වර් එකක් ඩවුන් උනොත් මම ඉවරයි,මැනේජ්මන්ට් එකේ උන් කියයි.කරන එකානෙ දන්නෙ.පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ල ඉන්ස්ටෝල් කරන්නත් මම යන්න ඕනෙ,මැෂිමක් කැඩුනොත් ඒවා හදන්නත් ඕනෙ මම.ඩේටාබේස් ගහන්න ඕනෙත් මම,වෙබ්සයිට් මේන්ටේන් කරන්න ඕනෙත් මම.දවසෙ පය 24 කොයි වෙලාවෙ අවුලක් ගියත් මම යන්න ඕනෙ.ඒ ඔක්කොම 50,000ට කරන්නත් ඕනෙ.ඩිග්‍රිය කරපු වෙලාවෙ මාස 6ක් ආමි ට්‍රේනින් ගියානම් 42000ක් ඒකෙත් පඩි.මමනම් දන්න එකෙක්වත් සෙට් කරන්නෙ නෑ,නැත්තන් යාලුවෙක් ඇහුවා මගෙන් ජොබක් තියෙනවනම් සෙට් කරන්න කියලා.ඒත් ඕන්නෑ:no::no::no::no:

    pissuda ban 50000 oya tika okkoma karanna ,help desk inna ekektath oya tika gewanawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔතන තියෙන සුදුසුකම් ඔක්කොම වගේ මට තියෙනවා අවුරුදු 2 එක්ස්පීරියන්ස් එක ඇර.ඒත් නිකන් හිතපන් 50,000ට ඕකට වැඩට එන්න පුලුවන්ද කියලා.හදිස්සියෙ සර්වර් එකක් ඩවුන් උනොත් මම ඉවරයි,මැනේජ්මන්ට් එකේ උන් කියයි.කරන එකානෙ දන්නෙ.පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ල ඉන්ස්ටෝල් කරන්නත් මම යන්න ඕනෙ,මැෂිමක් කැඩුනොත් ඒවා හදන්නත් ඕනෙ මම.ඩේටාබේස් ගහන්න ඕනෙත් මම,වෙබ්සයිට් මේන්ටේන් කරන්න ඕනෙත් මම.දවසෙ පය 24 කොයි වෙලාවෙ අවුලක් ගියත් මම යන්න ඕනෙ.ඒ ඔක්කොම 50,000ට කරන්නත් ඕනෙ.ඩිග්‍රිය කරපු වෙලාවෙ මාස 6ක් ආමි ට්‍රේනින් ගියානම් 42000ක් ඒකෙත් පඩි.මමනම් දන්න එකෙක්වත් සෙට් කරන්නෙ නෑ,නැත්තන් යාලුවෙක් ඇහුවා මගෙන් ජොබක් තියෙනවනම් සෙට් කරන්න කියලා.ඒත් ඕන්නෑ:no::no::no::no:

    මාත් සැහෙන ඒවාට ගිය,එපාවුණා

    දැන් ඔය ගොඩක් දාන IT ඔෆිසර්,IT excutive පොස්ට් හැම එකටම ඔයවගේ.
    මටත් වෙලාවකට හිතෙනවා එක්කෝ හමුදාවට යන්න
    නැත්නං ණයවෙලා හරි රට යන්න

    කම්පනියකට් අඩුම ගානේ දෙන්නෙක්වත් ඉන්න ඕනේ.
    එකෙක් hardware පැත්ත බලනකොට අනික system පැත්ත බලන්න.
    සේවකයෝ 40-50 ඉන්න එකක්කට් වුනත්

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    Alaya man ube company eka dannawa, KDU penena durin neda thiyenne....
    Requirement eke vidiyata man hithanne uba a company eke
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    IT manager newei Executive

    IT ඇසිස්ටන්ට් කෙනෙක් නම් 35 - 40 විතර ගන්න පුළුවන් බන්. එත් software, web developing, network & system administration වගේ ඒව ඔක්කොම දන්න එකෙක් ඔය ගණන් වලට හොයා ගන්න බෑ බන්. විශේෂයෙන්ම degree & +2 years experience එක්ක. 2 year experience තියෙන software developer කෙනෙක් average 75 - 80 වත් හොයනව අඩුම. ඒක නිසා web, software, oracle වගේ කෑලි අයින් කරල office, ෆොටෝෂොප්, computer & network troubleshooting වගේ දන්න එකෙක් කියල හොයපන්. නැත්නම් ඔය ඇඩ් එක ජෝක්‌ එකක් වෙන්ව.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mage yaluwek innawa, samahara wita pora kemathi wei. salary 50000 kiyalanam dekka anith ayage post walin.
    increment ehema wisthara dala PM ekak ewanawada.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපෙත් එහෙම තමා බන් IT වැඩේ කරන්නෙත් ස්ටෝර්ස් එක බලන එකා.තමන්ට අය්ති නැති වෙන මොකක් හරි ජොබ් එකකට නිකම් හරි එකෙක් ගෑඋනොත් ඌ ඉවරය් .ඒක උගේම ඇඟේ ගහනවා පඩියේ කිසි වෙනසක් වෙන්නෙත් නැහැ .

    patta avatar eka.anyway it ballata gihin wage