IT මචංලගෙන් හෙල්ප් එකක් ඕනා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    IT මචංලගෙන් හෙල්ප් එකක් ඕනා

    හායි මචංලාස්...ගොඩක් කාලෙකින් ආවෙ එලකිරියට උදව්වකුත් ඉල්ලගෙනම..:rolleyes:
    මේකයි සීන් එක..මොකක් හරි වෙබ් බේස්ඩ් ස්ක්‍රිප්ට් එකක් ඕන ඉමේක් එකක වතුර තියෙන තැන් හයිලයිට් කරගන්න පුලුවන්...මෙහෙම හිතපංකො..ඩ්‍රෝන් එකකින් ගත්ත ඉමේජ් එකක තියෙන වතුර වලවල් ගඟවල් වගේ ඒවා ඩිටෙක්ට් කරගන්න පුලුවන් එකක්...උඹලට මොකක් හරි අයිඩියාස් පාරක් ආවොත් පොඩි සප් එකක් දීපල්ලා ඈහ්...:D:D:love::love:
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Tensorflow වල obejct detection API එක use කරලා ඔක කරගන් පුළුවන් වෙයි. හැබයි එක මුල ඉදලා train කරන්න වෙයි. මමත් හැරියට් subject එක නම් දන්නේ නෑ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Tensorflow වල obejct detection API එක use කරලා ඔක කරගන් පුළුවන් වෙයි. හැබයි එක මුල ඉදලා train කරන්න වෙයි. මමත් හැරියට් subject එක නම් දන්නේ නෑ


    adoo...thanx machanzlaas....mama try ekak deela balannamm....jaya wewaa :love::love::love: