IT මචංලගෙන් හෙල්ප් එකක් ඕනා
හායි මචංලාස්...ගොඩක් කාලෙකින් ආවෙ එලකිරියට උදව්වකුත් ඉල්ලගෙනම..
මේකයි සීන් එක..මොකක් හරි වෙබ් බේස්ඩ් ස්ක්රිප්ට් එකක් ඕන ඉමේක් එකක වතුර තියෙන තැන් හයිලයිට් කරගන්න පුලුවන්...මෙහෙම හිතපංකො..ඩ්රෝන් එකකින් ගත්ත ඉමේජ් එකක තියෙන වතුර වලවල් ගඟවල් වගේ ඒවා ඩිටෙක්ට් කරගන්න පුලුවන් එකක්...උඹලට මොකක් හරි අයිඩියාස් පාරක් ආවොත් පොඩි සප් එකක් දීපල්ලා ඈහ්...