IT රැල්ල ඉවරයි නම් මොනාද දැන් කරන්න ඕනෙ ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tsniyen gemak gahanna oni num devloping+digital marketing igena ganna.

    200.gif


    Seo and other monwd digital marerting?

    Mainly Search Engine Marketing (Google Ads, Microsoft Ads) and Social Media Marketing.

    seo thmai main eka. uba @Kolama thread follow karhan digital marketing gana idea ekak ganna.

    හොද සල්ලි තියෙන clientsලා අල්ල ගන්න නම් SEM කරහල්ලා.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    healthcare and agriculture valin lankave gody yanna ba.

    medicine import karana tender ekak or agency ekak nam goda, same apply for agriculture.

    lankave okkoma salli agency and tender ganna un gava.
    mama kiuwe lanakwa goda dana eka newee

    Future job demand eka gana
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාව කවදාවත් බංකොලොත් වෙන්න නෑ කියලා අපිට උගන්වන්න ආපු කට්ටිය දැන් කියනවා IT වලට මුකුත් වෙන්නෙ නෑ කියලා 😆
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ලංකාව කවදාවත් බංකොලොත් වෙන්න නෑ කියලා අපිට උගන්වන්න ආපු කට්ටිය දැන් කියනවා IT වලට මුකුත් වෙන්නෙ නෑ කියලා 😆
    @Mr UNKNOWN ganada me kiyanne
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    IT උනත් system develop කරන domain එකේ impact එකක් තියෙනවා , EX : Financial , Health care , Telco , Travelling . හිතහන්කෝ covid lock down කාලේ මිනිස්සු pick me , uber පාවිච්චි කලේ නැහැනේ එතකොට ඒ company වල උන්ට බලපෑමක් තියෙනවා ඒ හැබැයි මිනිස්සු phone එක use කලානේ Telco domain එකේ උන්ට හොදයි ඒ වගේ කාලෙන් කාලෙට එක එක හේතු නිසා demand එක අඩු වැඩි වෙන්න පුළුවන් .

    උබ කියන විදියේ අවුලක් නම් නෑ මිනිස්සු ඉස්සරහට move වෙන්නේ technology එක්ක එතකොට වෙන වෙන විදියේ solution එනවා , දැන් manual test කරන එකා automate ඉගෙන ගන්න ඕන වගේ අනිත් එවුනුත් update වෙන්න ඕන එතකොට අවුලක් නැති වෙයි , ඉස්සර වගේ offers දැන් නැත්තේ රට යන රැල්ල දැන් අඩු නිසා එතකොට අලුතින් එවුන් හොයන්න ඕන නැහැනේ .
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඕනෑම දෙයක් හරියට ප්‍රගුණ කලොත් කවදාවත් අවස්ථා නැති වෙන්නේ නෑ..

    ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් සංචාරක ක්ෂේත්‍රයට අදාළ දේවල් වලට ඉස්සරහට ඉල්ලුම වැඩි වෙනවා (හරි සුදුසුකම් වලට)
     
    • Like
    Reactions: Psiko