IT ලෝකය සහ ඉන්දියානුවෝ
Google එකේ CEO ඉන්දියක් , Microsoft එකේ
CEO ඉන්දියන් ඔය දෙක ප්රසිද්ද දෙකක් නේ. Microsoft එක ගැන සමහරු දන්නේ
නැහැ ඒ වගේ තව කොච්චර නම් තියෙනවද. මේ ඒ වගේ ලිස්ට් එකක්.
Sundar Pichai, CEO of Google
Satya Nadella, CEO of Microsoft
Shantanu Narayen, CEO of Adobe
Francisco D’Souza, CEO of Cognizant
Rajeev Suri, CEO of Nokia
Sanjay Kumar Jha, CEO of Globalfoundries
Dinesh Paliwal, chairman and CEO of Harman International
George Kurien, CEO of NetApp
Indra Nooyi, chairperson and CEO of PepsiCo
Ajay Banga, president and CEO of MasterCard
Piyush Gupta, CEO of DBS Group
Ivan Manuel Menezes, CEO of Diageo
Rakesh Kapoor, CEO of Reckitt Benckiser
උබලා හිතන්නේ මොකක්ද මේ ගැන. මේ හොද දෙයක්ද නැත්නම් IT ලෝකේ එක
තැන පලවෙන්න හේතුව මේකද. සංවාදයට විවුර්තයි

මිනිස්සු අපිට කුහකත්වය , ජාතිවාදේ කියලා කිව්වට.
මොකක්ද උබලගේ අදහස

අනිත් හැමෝමත් ඉතින් magic වගේ ඔලුව වනනවා. සිංහල ද ප්රශ්නේ? ගොං කතා කියන්න එපා බං. උබ නොදන්නව උනාට ජපානේ ගත්තොතින් උන්ගේ ප්රධානම tech කම්පැනි වල පවා (උදා - Google ,Rakuten) ජපන් භාෂාව බලනවා. කොච්චර skill එක තිබ්බත් වැඩක් නෑ, ජපන් බැරිනම්. මම අත්දැකිමෙන්ම දන්නේ. මගේ cousin කෙනෙක්ට වෙච්ච දේවල් නිසා. ඌ talent එක අතින් හොදයි ඒත් උන් කියල තිබ්බ ඔයාගේ langugage එක මදිකම නිසා බෑ කියල. භාෂා ගොං කතා point එකට උත්තර දෙන්න 