IT ලෝකය සහ ඉන්දියානුවෝ

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    IT ලෝකය සහ ඉන්දියානුවෝ

    Google එකේ CEO ඉන්දියක් , Microsoft එකේ
    CEO ඉන්දියන් ඔය දෙක ප්‍රසිද්ද දෙකක් නේ. Microsoft එක ගැන සමහරු දන්නේ
    නැහැ ඒ වගේ තව කොච්චර නම් තියෙනවද. මේ ඒ වගේ ලිස්ට් එකක්.

    h9cyugf.jpg

    Sundar Pichai, CEO of Google
    Satya Nadella, CEO of Microsoft
    Shantanu Narayen, CEO of Adobe
    Francisco D’Souza, CEO of Cognizant
    Rajeev Suri, CEO of Nokia
    Sanjay Kumar Jha, CEO of Globalfoundries
    Dinesh Paliwal, chairman and CEO of Harman International
    George Kurien, CEO of NetApp
    Indra Nooyi, chairperson and CEO of PepsiCo
    Ajay Banga, president and CEO of MasterCard
    Piyush Gupta, CEO of DBS Group
    Ivan Manuel Menezes, CEO of Diageo
    Rakesh Kapoor, CEO of Reckitt Benckiser

    උබලා හිතන්නේ මොකක්ද මේ ගැන. මේ හොද දෙයක්ද නැත්නම් IT ලෝකේ එක
    තැන පලවෙන්න හේතුව මේකද. සංවාදයට විවුර්තයි :eek::eek:

    මිනිස්සු අපිට කුහකත්වය , ජාතිවාදේ කියලා කිව්වට.
    මොකක්ද උබලගේ අදහස ;)
     
    • Like
    Reactions: melan1

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    sira
    14+
    blue
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Indian IT background is really well established. back in the days when IT becoming famous, They have made the right decisions to support and prepare the education system with related changes to it for the bloom, this is why in percent time we can witness so many Indian individuals successful in IT industry all around the world, on the other hand.... Sri lankan government introduced IT as a subject to schools few years ago... we are so behind with the world....yes English is a key term too.....
     
    Last edited:
    • Like
    Reactions: melan1

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.
    ++
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    ඒක එකක් වගේම තමයි ඉන්දියන් උන් ඉන්දියාවේ නිෂ්පාදන වලට හොද තැනක් හදල දෙනවා වගේම , ඉන්දියන් උන් ඉන්දියන් උන්ට අත හිත දෙනවා ,ලංකාවේ එකේ අනිත් පැත්ත , අපේ උන් අපේම කකුලෙන් අදිනවා ඉහලට යන්න දෙන්නේ නැහැ.ඒ වගේම ලංකාවේ නිෂ්පාදන වලට අත හිත දෙන්නේ නැහැ, ඒවා පාච්චල් කරලා දානවා.එකයි සිංහලයට අනාගතයක් නැත්තේ.
     
    • Like
    Reactions: melan1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    sirawatama ban sinhala kiyala hutte language eka uda thiyan bandaranayaka paka sinhalunge 500 years of future eka kawa.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වෙන රටවල් වල ඉන්න ඉන්දියානුවො ඔක්කොම ඉන්දියාවට ආවොත් ඉන්දියාවෙ ඉන්න ඉඩ මදිවෙනව කියල කතාවක් තියෙනව.උන් කොච්චර විදේශ විනිමයක් ඉන්දියාවට එවනව ඇද්ද.
    ඉන්දියාවෙ උන් නාසා එකට යනකොට අපේ උන්ට යන්න වෙලා තියෙන්නෙ අරාබියෙ ගෙවල් වල වැඩ කරන්න.
    අපේ රටට කාර්මික විප්ලවය අල්ලගන්න බැරි උනා.ඒත් විවුර්ත ආර්තිකයත් එක්ක තොරතුරු තාක්ශන විප්ලවයට එකතු වෙන්න තිබුනා.එහෙම උනානම් අද ලන්කාව අමෙරිකාව වගේ.අපේ උගතුන්ගෙන් අඩුවක් නෑ.භාශාව තමයි හැම දේටම හරහට හිටියෙ.
    බන්ඩාරනායක කරපු වැඩෙන් අද ලන්කාවෙ ඉන්නෙ සින්හල ජාතියට වයිර කරන මිනිස්සු.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    :yes::yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒක එකක් වගේම තමයි ඉන්දියන් උන් ඉන්දියාවේ නිෂ්පාදන වලට හොද තැනක් හදල දෙනවා වගේම , ඉන්දියන් උන් ඉන්දියන් උන්ට අත හිත දෙනවා ,ලංකාවේ එකේ අනිත් පැත්ත , අපේ උන් අපේම කකුලෙන් අදිනවා ඉහලට යන්න දෙන්නේ නැහැ.ඒ වගේම ලංකාවේ නිෂ්පාදන වලට අත හිත දෙන්නේ නැහැ, ඒවා පාච්චල් කරලා දානවා.එකයි සිංහලයට අනාගතයක් නැත්තේ.

    අපේ අයට භාශා ප්‍රශ්නෙ හින්ද තමයි හීනමානයක් තියෙනව.ඒකයි පිට රට දෙවල් ලොකුයි ලන්කාවෙ දෙවල් කොච්චර හොන්ද උනත් ගන්නෙ නැහැනෙ බන්. එක මෝඩ තීරනයකට කොච්චර දෙවල් වෙනස් කරන්න පුලුවන්ද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    sirawatama ban sinhala kiyala hutte language eka uda thiyan bandaranayaka paka sinhalunge 500 years of future eka kawa.

    බන්ඩාරනායක කියල තිබ්බනෙ බන් මුන් ඉගෙන ගත්තොත් ගහකට නැගල පොල් ගෙඩියක් වත් කඩාගන්න එකෙක් අපිට නැතිවෙයි කියල.
    ඉතින් ඌ පොල් කඩාගන්න පුලුවන් සමාජයක් හැදුව
    පන්ති පරතරය ඇතිකරෙත් පොර තමයි.අද සල්ලි තියෙන එකාත් පහල පන්තියෙ ඌට ඉන්ග්‍රිසි බැරි හින්ද
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    සාමාන්‍යයෙන් ඔය වගේ තැන් වලට එන Indian අය ඇත්තටම සුපිරි වැඩ්ඩො බන්...
    අනිත් උන් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නැහැ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.
    :yes::yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    මගේ රෙප් කැපුවට නම් කමක් නෑ.ඒත් මේවනං විහිලු කතා :lol: අනිත් හැමෝමත් ඉතින් magic වගේ ඔලුව වනනවා. සිංහල ද ප්‍රශ්නේ? ගොං කතා කියන්න එපා බං. උබ නොදන්නව උනාට ජපානේ ගත්තොතින් උන්ගේ ප්‍රධානම tech කම්පැනි වල පවා (උදා - Google ,Rakuten) ජපන් භාෂාව බලනවා. කොච්චර skill එක තිබ්බත් වැඩක් නෑ, ජපන් බැරිනම්. මම අත්දැකිමෙන්ම දන්නේ. මගේ cousin කෙනෙක්ට වෙච්ච දේවල් නිසා. ඌ talent එක අතින් හොදයි ඒත් උන් කියල තිබ්බ ඔයාගේ langugage එක මදිකම නිසා බෑ කියල. භාෂා ගොං කතා point එකට උත්තර දෙන්න :)

    මේකට ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. India වල Banglore වගේ ගත්තම උන් තනිකරම technology focus කරන city එකක්. ඒ වගේම බැලුවොතින් state ,private හැම එකේම Computer Science කෝසස් බහුතරයක්ම industry oriented. Sundar ඉන්දියාවේ IIT එකේ එකෙක්. ඉන්දියාවේ IIT campus එකට පට්ට reputation එකක් තියෙන්නේ. ඊට අමතරව අපි නොහිතන දේවලුත් තියෙනවා Indiaව කියන්නේ ලොකු කම්පැනි වලට ගොඩක් වැදගත් market එකක්. ඔය වගේ කරුණු ගොඩක් තියෙනවා.
     
    • Like
    Reactions: BruceWayne92

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    India don't need toilets.. they just need empty forests roads and parking place and to left their shits for them.. :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඉන්දියාවෙ පොඩිකාලෙ ඉන්දලම උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.ඒකයි ලෝකෙ හැම තැනම ලොකු පුටුවලට උන්ට යන්න පුලුවන් උනා.අපේ එවුන් සුද්දගෙ හැම රෙද්දම තියාගත්ත ඕන දේ විතරක් තියාගත්තෙ නෑ. සින්හල භාශාව රාජ්ය භාශාව කරපු එකෙන් අපේ රට අවුරුදු 100ක් 200ක් පස්සට ගියා.දැන් වැඩක් නෑ.අපේ උන්ට දැනුම තිබ්බට ලෝකෙට යන්න බැහැ.යුද්දෙටත් ඔය මෝඩ වැඩේ ගොඩක් බලපෑවා.

    ඔකට හෙතුව ඉංග්‍රිසි නම් නෙමෙ බන්. එකට ගොඩක් කාරනා තියෙනවා මෙතන වාද කරන්න බැහැ. එකට වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් උනා නම් හරි.
    රාජ්‍ය භාෂාව සිංහල වෙච්ච එකෙ වරදක් නැහැ. එත් වරද උනෙ සමාජවාදය ගාව ගත්ත එක. මැතිණි ජාතික ආර්ථිකයක් ගෙනාව මතකද එකත් හොඳ සංකල්පයක්. එත් එකත් බොග උනෙ සමාජවාදය ගාවගත්ත එක.
    ඉන්දියන් එවුන් ඉංග්‍රිසියෙන් ඉගැන්නුවාට ලොකෙ ලොකු පුටුවලට ගියාට එකෙන් ඉන්දියාවට වැඩක් වෙලා තියෙනවාද ? වැඩක් වෙනවද ? උන්ගෙ සාකෂරතාව තාම තියෙන්නෙ පහල මට්ටමෙ. :no:

    ඔච්චර ලොකු පුටුවල උන්ගෙ එවුන් හිටියට උන්ගෙ රටෙ Toilets හදන්නෙ Bill Gates, Toilet සීන් එක ගැණ ෆිල්ම් එකකුත් ගැහැව්වා.:yes::lol:
    බහුතරය රෙන්නෙ පාරෙ.:lol:
    අනික බිලියන 1 ක ජනගහනෙකින් තමා ඔහොම කිහිප දෙනෙක් ලොකු පුටුවල ඉන්නෙ. :angry:
    උන්ගෙ රටෙ අධ්‍යපනය් ගෙවලා ගන්න ඔනෙ. :angry:

    ලොකු පුටුවල ඉන්දියන්ලාව දාලා තියෙන්නෙ තව් හෙතුවක් තම අයි ටී සෙක්ටර් එකෙ ලොකු කම්පැණිස් වල ගොඩක් Product චීනෙ තහනම්. Facebook ,Google වගෙ එව්වා චීනෙ Blocked.
    ඉතිං ඊලඟ හොඳම Market එක තියෙන්නෙ ඉන්දියාවෙ, මොකද ජනගහනය දෙවෙනියට වැඩිම රට නෙ. එක නිසා ඉන්දියන් එවුන්ව තමන්ගෙ ප්‍රඩක්ට්ස් වලට ආකර්ෂනය කරගන්නත් ඉන්දියන් එවුන් ලොකු පුටුවල තියලා තියෙනවා.
    , මොකද ඔච්චර IT වැඩ්ඩො ඉන්න රටෙ බිලියන 1 කර Internet Access එක නැහැ.
    මාර්ක් සකර්බර්ග් ට්‍රයි කරා ඔය බිලියනයට
    Internet Access එක අරන් දෙන්න Project එකකින් Internet.org කියලා ආයතනයක් එක්ක එක්කහු වෙලා. එත් ඉන්දිය රජය එක නැවැත්තුවා. සකර්බර්ගෙ ප්ලැන් එක ෆෙස්බුක් එකට මාකට් එක හදාගන්න ,මොකද චීනෙ තහනම් නෙ ෆෙස්බුක්.
    බලපන් තව ටික කලෙකින් ෆෙස්බුක් CEO තනතුරෙන් සකර්බර්ග් අයින් වෙලා ඉන්දියන් එකෙක්ව දන්නෙ නැද්ද කියලා.

    අපෙ රටෙ අධ්‍යාපන අර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඔනෙ අපෙ රටට වැඩක් වෙන්න මිසක් ඊනියා ලොකෙ ලොකු කම්පැණි වල ලොකු පුටුවලට මිලියන විස්සකින් එකෙක් දෙන්නෙක් යවාගන්න නෙමෙ ? ගියත් වැඩක් වෙන්නෙ නැහැ මහලොකුවට. වැඩක් කරොත් එ කෙනා තීරණ ගන්නෙ තමන් බැඳිලා ඉන්න ආයතනයෙ ව්‍යාපාරික වාසියට මිසක් රට ගැන හිතලා නම් නෙමෙ .
     
    • Like
    Reactions: HSW