IT ලෝකය සහ ඉන්දියානුවෝ

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඔකට හෙතුව ඉංග්‍රිසි නම් නෙමෙ බන්. එකට ගොඩක් කාරනා තියෙනවා මෙතන වාද කරන්න බැහැ. එකට වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් උනා නම් හරි.

    අපෙ රටෙ අධ්‍යාපන අර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඔනෙ අපෙ රටට වැඩක් වෙන්න මිසක් ඊනියා ලොකෙ ලොකු කම්පැණි වල ලොකු පුටුවලට මිලියන විස්සකින් එකෙක් දෙන්නෙක් යවාගන්න නෙමෙ ? ගියත් වැඩක් වෙන්නෙ නැහැ මහලොකුවට. වැඩක් කරොත් එ කෙනා තීරණ ගන්නෙ තමන් බැඳිලා ඉන්න ආයතනයෙ ව්‍යාපාරික වාසියට මිසක් රට ගැන හිතලා නම් නෙමෙ .
    :shocked::shocked::shocked:
    මේන් ආපහු ඇවිල්ලා...
     
    • Like
    Reactions: BruceWayne92

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මගේ රෙප් කැපුවට නම් කමක් නෑ.ඒත් මේවනං විහිලු කතා :lol: අනිත් හැමෝමත් ඉතින් magic වගේ ඔලුව වනනවා. සිංහල ද ප්‍රශ්නේ? ගොං කතා කියන්න එපා බං. උබ නොදන්නව උනාට ජපානේ ගත්තොතින් උන්ගේ ප්‍රධානම tech කම්පැනි වල පවා (උදා - Google ,Rakuten) ජපන් භාෂාව බලනවා. කොච්චර skill එක තිබ්බත් වැඩක් නෑ, ජපන් බැරිනම්. මම අත්දැකිමෙන්ම දන්නේ. මගේ cousin කෙනෙක්ට වෙච්ච දේවල් නිසා. ඌ talent එක අතින් හොදයි ඒත් උන් කියල තිබ්බ ඔයාගේ langugage එක මදිකම නිසා බෑ කියල. භාෂා ගොං කතා point එකට උත්තර දෙන්න :)

    මේකට ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. India වල Banglore වගේ ගත්තම උන් තනිකරම technology focus කරන city එකක්. ඒ වගේම බැලුවොතින් state ,private හැම එකේම Computer Science කෝසස් බහුතරයක්ම industry oriented. Sundar ඉන්දියාවේ IIT එකේ එකෙක්. ඉන්දියාවේ IIT campus එකට පට්ට reputation එකක් තියෙන්නේ. ඊට අමතරව අපි නොහිතන දේවලුත් තියෙනවා Indiaව කියන්නේ ලොකු කම්පැනි වලට ගොඩක් වැදගත් market එකක්. ඔය වගේ කරුණු ගොඩක් තියෙනවා.

    ජපානෙ තියෙන්නෙ නිශ්පාදන ආර්තිකයක් බන්.අපිට කාර්මික විප්ලවයට එකතුවෙන බැරි උනා කිව්වෙ ඒකනෙ.අපිට ලොකෙට යන්න පුලුවන් සේවා වලින්.අපිටයි ඉන්දියාවටයි නිදහස හම්බුනෙ එකම කාලෙ.එත් රටවල් දෙකේ වෙනස කොහොමද.අද ලොකේ තියෙන්නෙ උබ කියන ආර්තිකයක් නෙවෙයි.අනිත් එක මෙ ත්‍රෙඩ් එක තියෙන්නෙ ලොකෙ හොදම සමාගම් වල CEO ල උනෙ කොහොමද කියල ඉන්දියාවෙ උන්.උබ මේ මොනවද කියවන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    :shocked::shocked::shocked:
    මේන් ආපහු ඇවිල්ලා...
    බහුතර ඉල්ලීම පිට ආවා .එත් වැඩිය ඇක්ටිව් නැහැ එ කාලෙ තරම්. මෙ වගෙ ත්‍රෙඩ් එකක් දැක්කොත් රිප්ල්යි එකක් දානවා :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මගේ රෙප් කැපුවට නම් කමක් නෑ.ඒත් මේවනං විහිලු කතා :lol: අනිත් හැමෝමත් ඉතින් magic වගේ ඔලුව වනනවා. සිංහල ද ප්‍රශ්නේ? ගොං කතා කියන්න එපා බං. උබ නොදන්නව උනාට ජපානේ ගත්තොතින් උන්ගේ ප්‍රධානම tech කම්පැනි වල පවා (උදා - Google ,Rakuten) ජපන් භාෂාව බලනවා. කොච්චර skill එක තිබ්බත් වැඩක් නෑ, ජපන් බැරිනම්. මම අත්දැකිමෙන්ම දන්නේ. මගේ cousin කෙනෙක්ට වෙච්ච දේවල් නිසා. ඌ talent එක අතින් හොදයි ඒත් උන් කියල තිබ්බ ඔයාගේ langugage එක මදිකම නිසා බෑ කියල. භාෂා ගොං කතා point එකට උත්තර දෙන්න :)

    මේකට ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. India වල Banglore වගේ ගත්තම උන් තනිකරම technology focus කරන city එකක්. ඒ වගේම බැලුවොතින් state ,private හැම එකේම Computer Science කෝසස් බහුතරයක්ම industry oriented. Sundar ඉන්දියාවේ IIT එකේ එකෙක්. ඉන්දියාවේ IIT campus එකට පට්ට reputation එකක් තියෙන්නේ. ඊට අමතරව අපි නොහිතන දේවලුත් තියෙනවා Indiaව කියන්නේ ලොකු කම්පැනි වලට ගොඩක් වැදගත් market එකක්. ඔය වගේ කරුණු ගොඩක් තියෙනවා.

    :yes::yes::yes:
    rep 8+
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔකට හෙතුව ඉංග්‍රිසි නම් නෙමෙ බන්. එකට ගොඩක් කාරනා තියෙනවා මෙතන වාද කරන්න බැහැ. එකට වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් උනා නම් හරි.
    රාජ්‍ය භාෂාව සිංහල වෙච්ච එකෙ වරදක් නැහැ. එත් වරද උනෙ සමාජවාදය ගාව ගත්ත එක. මැතිණි ජාතික ආර්ථිකයක් ගෙනාව මතකද එකත් හොඳ සංකල්පයක්. එත් එකත් බොග උනෙ සමාජවාදය ගාවගත්ත එක.
    ඉන්දියන් එවුන් ඉංග්‍රිසියෙන් ඉගැන්නුවාට ලොකෙ ලොකු පුටුවලට ගියාට එකෙන් ඉන්දියාවට වැඩක් වෙලා තියෙනවාද ? වැඩක් වෙනවද ? උන්ගෙ සාකෂරතාව තාම තියෙන්නෙ පහල මට්ටමෙ. :no:

    ඔච්චර ලොකු පුටුවල උන්ගෙ එවුන් හිටියට උන්ගෙ රටෙ Toilets හදන්නෙ Bill Gates, Toilet සීන් එක ගැණ ෆිල්ම් එකකුත් ගැහැව්වා.:yes::lol:
    බහුතරය රෙන්නෙ පාරෙ.:lol:
    අනික බිලියන 1 ක ජනගහනෙකින් තමා ඔහොම කිහිප දෙනෙක් ලොකු පුටුවල ඉන්නෙ. :angry:
    උන්ගෙ රටෙ අධ්‍යපනය් ගෙවලා ගන්න ඔනෙ. :angry:

    ලොකු පුටුවල ඉන්දියන්ලාව දාලා තියෙන්නෙ තව් හෙතුවක් තම අයි ටී සෙක්ටර් එකෙ ලොකු කම්පැණිස් වල ගොඩක් Product චීනෙ තහනම්. Facebook ,Google වගෙ එව්වා චීනෙ Blocked.
    ඉතිං ඊලඟ හොඳම Market එක තියෙන්නෙ ඉන්දියාවෙ, මොකද ජනගහනය දෙවෙනියට වැඩිම රට නෙ. එක නිසා ඉන්දියන් එවුන්ව තමන්ගෙ ප්‍රඩක්ට්ස් වලට ආකර්ෂනය කරගන්නත් ඉන්දියන් එවුන් ලොකු පුටුවල තියලා තියෙනවා.
    , මොකද ඔච්චර IT වැඩ්ඩො ඉන්න රටෙ බිලියන 1 කර Internet Access එක නැහැ.
    මාර්ක් සකර්බර්ග් ට්‍රයි කරා ඔය බිලියනයට
    Internet Access එක අරන් දෙන්න Project එකකින් Internet.org කියලා ආයතනයක් එක්ක එක්කහු වෙලා. එත් ඉන්දිය රජය එක නැවැත්තුවා. සකර්බර්ගෙ ප්ලැන් එක ෆෙස්බුක් එකට මාකට් එක හදාගන්න ,මොකද චීනෙ තහනම් නෙ ෆෙස්බුක්.
    බලපන් තව ටික කලෙකින් ෆෙස්බුක් CEO තනතුරෙන් සකර්බර්ග් අයින් වෙලා ඉන්දියන් එකෙක්ව දන්නෙ නැද්ද කියලා.

    අපෙ රටෙ අධ්‍යාපන අර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඔනෙ අපෙ රටට වැඩක් වෙන්න මිසක් ඊනියා ලොකෙ ලොකු කම්පැණි වල ලොකු පුටුවලට මිලියන විස්සකින් එකෙක් දෙන්නෙක් යවාගන්න නෙමෙ ? ගියත් වැඩක් වෙන්නෙ නැහැ මහලොකුවට. වැඩක් කරොත් එ කෙනා තීරණ ගන්නෙ තමන් බැඳිලා ඉන්න ආයතනයෙ ව්‍යාපාරික වාසියට මිසක් රට ගැන හිතලා නම් නෙමෙ .

    බිල් ගෙට්ස් ටොයිලට් හොදන්නෙ අද ඊයෙනෙ බන්.ලන්කාව දියුනු වෙලා තිබ්බනම් ලන්කාවෙ උනුත් ටොයිලට් හෝදයි.අද ලොකෙ තියෙන තත්වෙත් එක්ක විවුර්ත ආර්තිකයත් එක්ක අපිට කොච්චර ප්‍රයොජන ගන්න තිබ්බද.අපිට එකෙන් ප්‍රයොජයන ගන්න බැරි උනේ අපේ උන්ගෙ අත පය කපල තියෙනෙ භාශාව හින්ද.මෙ ත්‍රෙඩ් එක තියෙන්නෙ ලොකෙ හොදම සමාගම් වල CEO ල උනෙ කොහොමද කියල ඉන්දියාවෙ උන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ජපානෙ තියෙන්නෙ නිශ්පාදන ආර්තිකයක් බන්.අපිට කාර්මික විප්ලවයට එකතුවෙන බැරි උනා කිව්වෙ ඒකනෙ.අපිට ලොකෙට යන්න පුලුවන් සේවා වලින්.අපිටයි ඉන්දියාවටයි නිදහස හම්බුනෙ එකම කාලෙ.එත් රටවල් දෙකේ වෙනස කොහොමද.අද ලොකේ තියෙන්නෙ උබ කියන ආර්තිකයක් නෙවෙයි.අනිත් එක මෙ ත්‍රෙඩ් එක තියෙන්නෙ ලොකෙ හොදම සමාගම් වල CEO ල උනෙ කොහොමද කියල ඉන්දියාවෙ උන්.උබ මේ මොනවද කියවන්නෙ

    හරි මචං උබ කියවන එක තමයි හරි :D :D tech industry එකේ ඉන්න එකෙක් එක්ක වාද කොරන්නේ නැතිව:lol: මාත් මේ ආර්ථික විද්‍යාව දන්න උන්දෑ කෙනෙක් එක්ක කතා කරන්න ගියා.. අපිටත් හොද පාඩම් :P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මැතිනි ලයි උන්ගෙ මහත්තුරුයි ලමයි ටිකයි ඔක්කොම කරේ ජාතිවාදෙයි ආගමයි දර්මෙයි විකුනල චන්ද ගත්තු එක ජවිපෙ කරන්නෙත් ඒක.මේ රට මෙහෙම හරි තියෙන්නෙ මහින්දයි යු එන් පි එකයි හින්ද.නැත්නම් අද ලන්කාව ඉතියොපියාව වගෙ.ජෙවිපි එක රට පෙරලන්න ගත්තෙ 73 ඉදන් නෙ.ඉතින් කොහොමද රටක් දියුනු වෙන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    බිල් ගෙට්ස් ටොයිලට් හොදන්නෙ අද ඊයෙනෙ බන්.ලන්කාව දියුනු වෙලා තිබ්බනම් ලන්කාවෙ උනුත් ටොයිලට් හෝදයි.අද ලොකෙ තියෙන තත්වෙත් එක්ක විවුර්ත ආර්තිකයත් එක්ක අපිට කොච්චර ප්‍රයොජන ගන්න තිබ්බද.අපිට එකෙන් ප්‍රයොජයන ගන්න බැරි උනේ අපේ උන්ගෙ අත පය කපල තියෙනෙ භාශාව හින්ද.මෙ ත්‍රෙඩ් එක තියෙන්නෙ ලොකෙ හොදම සමාගම් වල CEO ල උනෙ කොහොමද කියල ඉන්දියාවෙ උන්

    හාෂව ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නෙ උනෙ දැනුම ලැබෙන උපකාරක දෙවල් භාෂාවට්
    පරිවර්තනය වෙලා තිබුණෙ නැහැ .උදා : ඔය කැම්පස් වල රෙෆරන්ස් බුක්ස් කීයෙන් කීයක් සිංහලෙන් තියෙනවද ? සිංහලෙන් පරිවර්තනය කරගන්න බැරිද ?
    අපෙ රටෙ අධ්‍යාපන බලධාරින් එකි පොත් අච්චු ගහන සමාගම් එක්ක ගිවිසුම් ගතවෙලා සිංහලෙන් පොත් දෙන්න බැරිද? අන්න එතනයි අවුල.
    බලපන් ජපානෙ කැම්පස් වල රිෆරන්ස් බුක්ස් කීයෙන් කීයක් ඉංග්‍රිසියෙන් තියෙනවද කියලා?
    ත්‍රෙඩ් එකෙ මාතෘකාව මන් දන්නවා. එත් එ මාතෘකාව කෙසෙ වෙතත් උඹ දීලා තිබ්බ රිප්ලයි එකෙන් ගොඩක් උන් නොමඟ යනවා. එන්න එකයි .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    sirawatama ban sinhala kiyala hutte language eka uda thiyan bandaranayaka paka sinhalunge 500 years of future eka kawa.

    බණ්ඩාරනායක හුත්තිගේ පුතාට හෙන ගහපන් උපදින උපදින ආත්මෙකම කතාකරන්න බැරිව උපදීවා. මේ කැරියා සිංහල රාජ්‍ය භාශාව කරලා ආපස්සට යැව්වේ කෝටි 2ක් ජනතාවගේ අනාගත අභිවෘද්ධිය
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බලපං සිංගප්පූරුවේ දියුණුවටත් ඉංග්‍රීසි භාශාව සැහෙන්න වැදගත් උනා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හරි මචං උබ කියවන එක තමයි හරි :D :D tech industry එකේ ඉන්න එකෙක් එක්ක වාද කොරන්නේ නැතිව:lol: මාත් මේ ආර්ථික විද්‍යාව දන්න උන්දෑ කෙනෙක් එක්ක කතා කරන්න ගියා.. අපිටත් හොද පාඩම් :P

    උබ කියන්නෙ දැන් අපිට කාර් හදන්න පටන් ගන්න කියලද.ජපානෙ අමෙරිකාව ඉන්දියාව එක්ක හැප්පෙන්න පුලුවන්ද.ඕක තෙරෙන්න ආර්තික විද්යා උපාදියක් ඕනද.මම ටෙක් ෆිල්ඩ් තමයි බන් සොෆ්ට්වෙයර් ඉන්ජි.අද ලොකෙ පාලනය කරන්නෙ දැනුමෙන්.බිල් ගෙට්ස් සකර්බර්ග්.අපිට පේනව ලන්කාවට කොච්චර අවස්තා මග අරෙනවද කියල භාශා ප්‍රශ්නෙ හින්ද.උබ කියනවනන් අපිට දියුනු වෙන්න බැරි දක්ශයො නැති හින්ද කියල අපි පිලිගන්නම් ඉතින් :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    හාෂව ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නෙ උනෙ දැනුම ලැබෙන උපකාරක දෙවල් භාෂාවට්
    පරිවර්තනය වෙලා තිබුණෙ නැහැ .උදා : ඔය කැම්පස් වල රෙෆරන්ස් බුක්ස් කීයෙන් කීයක් සිංහලෙන් තියෙනවද ? සිංහලෙන් පරිවර්තනය කරගන්න බැරිද ?
    අපෙ රටෙ අධ්‍යාපන බලධාරින් එකි පොත් අච්චු ගහන සමාගම් එක්ක ගිවිසුම් ගතවෙලා සිංහලෙන් පොත් දෙන්න බැරිද? අන්න එතනයි අවුල.
    බලපන් ජපානෙ කැම්පස් වල රිෆරන්ස් බුක්ස් කීයෙන් කීයක් ඉංග්‍රිසියෙන් තියෙනවද කියලා?
    ත්‍රෙඩ් එකෙ මාතෘකාව මන් දන්නවා. එත් එ මාතෘකාව කෙසෙ වෙතත් උඹ දීලා තිබ්බ රිප්ලයි එකෙන් ගොඩක් උන් නොමඟ යනවා. එන්න එකයි .

    ඇයි බන් ඉන්ග්‍රිසි එක්ක අපෙ උන් ඔච්චර තරහ.සින්හලෙන් උගන්නන එක කොච්චර මෝඩ වැඩක්ද.ලොකෙ සන්නිවෙදන භාශාව ඉන්ග්‍රිසි.දැන් ජපානෙත් පහ වසරෙ ඉදන් උගන්නන්නෙ ඉන්ග්‍රිසියෙන්.උන් තෙරුම් අරන් තියෙනව ඉස්සරහට තියෙන්නෙ නිශ්පාදන ආර්තිකයක් නෙවෙයි කියල.ලොකෙන් වෙන් වෙලා ගමනක් යන්න කාටවත් බැහැ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බණ්ඩාරනායක හුත්තිගේ පුතාට හෙන ගහපන් උපදින උපදින ආත්මෙකම කතාකරන්න බැරිව උපදීවා. මේ කැරියා සිංහල රාජ්‍ය භාශාව කරලා ආපස්සට යැව්වේ කෝටි 2ක් ජනතාවගේ අනාගත අභිවෘද්ධිය

    ee wes*** putha nisa thama demala unuth apita kelinna aawe. Oka uge janadipathikamata agamath dala awane budhdhagamata. :angry:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    සිරාවටම බණ්ඩාරනායකලා තමා කෑවේ. උන් එවුනාට ඔක්කොම ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ee wes*** putha nisa thama demala unuth apita kelinna aawe. Oka uge janadipathikamata agamath dala awane budhdhagamata. :angry:

    සුද්දොන්ට පුක දිල සල්ලි හම්බකරගෙන ඊට පස්සෙ එනව රටයි ජාතියයි බේරගන්න කියල. උන්ට ඕන උනෙ උන් වලව්වෙ ඉන්න රටේ අනිත් උන් උන්ට මෙහෙවර කරන්න. ලමයි ටිකත් ඉගෙන ගත්තෙ එන්ගලන්තෙ.ඌත් එහෙ මොකක්ද එකක් කරාලු :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සුද්දොන්ට පුක දිල සල්ලි හම්බකරගෙන ඊට පස්සෙ එනව රටයි ජාතියයි බේරගන්න කියල. උන්ට ඕන උනෙ උන් වලව්වෙ ඉන්න රටේ අනිත් උන් උන්ට මෙහෙවර කරන්න. ලමයි ටිකත් ඉගෙන ගත්තෙ එන්ගලන්තෙ.ඌත් එහෙ මොකක්ද එකක් කරාලු :lol:

    Solomon West Ridgeway Dias Po*** Bandaranayake

    :angry::sorry:
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ කියන්නෙ දැන් අපිට කාර් හදන්න පටන් ගන්න කියලද.ජපානෙ අමෙරිකාව ඉන්දියාව එක්ක හැප්පෙන්න පුලුවන්ද.ඕක තෙරෙන්න ආර්තික විද්යා උපාදියක් ඕනද.මම ටෙක් ෆිල්ඩ් තමයි බන් සොෆ්ට්වෙයර් ඉන්ජි.අද ලොකෙ පාලනය කරන්නෙ දැනුමෙන්.බිල් ගෙට්ස් සකර්බර්ග්.අපිට පේනව ලන්කාවට කොච්චර අවස්තා මග අරෙනවද කියල භාශා ප්‍රශ්නෙ හින්ද.උබ කියනවනන් අපිට දියුනු වෙන්න බැරි දක්ශයො නැති හින්ද කියල අපි පිලිගන්නම් ඉතින් :lol:

    hari ithin uba kiana ekak thamai ;) uba wage සොෆ්ට්වෙයර් ඉන්ජි ekka baladdi api mona kabboda :lol::) good luck ;) eka neme mata kadda puluwan , hebei weda be :P ube company eke සොෆ්ට්වෙයර් ඉන්ජි job ekak thibboth kiaan hode :)
     
    :baffled: