ඔකට හෙතුව ඉංග්‍රිසි නම් නෙමෙ බන්. එකට ගොඩක් කාරනා තියෙනවා මෙතන වාද කරන්න බැහැ. එකට වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් උනා නම් හරි.
අපෙ රටෙ අධ්‍යාපන අර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඔනෙ අපෙ රටට වැඩක් වෙන්න මිසක් ඊනියා ලොකෙ ලොකු කම්පැණි වල ලොකු පුටුවලට මිලියන විස්සකින් එකෙක් දෙන්නෙක් යවාගන්න නෙමෙ ? ගියත් වැඩක් වෙන්නෙ නැහැ මහලොකුවට. වැඩක් කරොත් එ කෙනා තීරණ ගන්නෙ තමන් බැඳිලා ඉන්න ආයතනයෙ ව්‍යාපාරික වාසියට මිසක් රට ගැන හිතලා නම් නෙමෙ .



මේන් ආපහු ඇවිල්ලා...
අනිත් හැමෝමත් ඉතින් magic වගේ ඔලුව වනනවා. සිංහල ද ප්‍රශ්නේ? ගොං කතා කියන්න එපා බං. උබ නොදන්නව උනාට ජපානේ ගත්තොතින් උන්ගේ ප්‍රධානම tech කම්පැනි වල පවා (උදා - Google ,Rakuten) ජපන් භාෂාව බලනවා. කොච්චර skill එක තිබ්බත් වැඩක් නෑ, ජපන් බැරිනම්. මම අත්දැකිමෙන්ම දන්නේ. මගේ cousin කෙනෙක්ට වෙච්ච දේවල් නිසා. ඌ talent එක අතින් හොදයි ඒත් උන් කියල තිබ්බ ඔයාගේ langugage එක මදිකම නිසා බෑ කියල. භාෂා ගොං කතා point එකට උත්තර දෙන්න 





uba wage සොෆ්ට්වෙයර් ඉන්ජි ekka baladdi api mona kabboda 