IT වලට කිසි සම්බන්දයක් නැති මට කෙල වුන හැටි

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    බලපන් ඉතින් සිනි කිලෝ එකටත් අඩන්නෙ ඩොලර් 5000+ ගෙනාපු උන්නෙ, 🤭🤭🤭
    හායි දිනේෂ් 🤭🤭
     

    Attachments

    • img_1_1648716340797.jpg
      img_1_1648716340797.jpg
      152.6 KB · Views: 56

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    @Heshan Daminda දාපු මේ නුල නිසා මටත් කතාවක් කියන්න හිතුනා. කරන්ට් ඉන්ටනේට් අවුල නිසා කෙල වුනේ IT කරන අයට විතරක් නොවයි, IT වලට කිසිම සම්බන්දයක් නැති නමුත් ඔන්ලයින් කරන මම වගේ අයටත් කෙල වුනා.

    මම පිටරට ළමයින්ට ක්ලාස් කරනවා එක්සැම් ප්‍රෙපරේෂන් වලට. එක සෙමිස්ටරයකට ඩොලර් 5000කට වඩා ගෙනත් තියනවා. මේක දවසින් හැදුනේ නැ වසර ගානක මහන්සිය. මේක සුලු ඇති මෙතන අයට සාපෙක්ෂව..නමුත් බයින් සෙලින් It මුකුත් නැතුව ඔන්ලයින් වැඩක් කරලා ගෙනාපු සල්ලි මේ.

    නමුත් අද ඒකට හෙන වැදිලා. කරන්ට් ප්‍රශ්න එක්ක, කාල පරාස පරතරයත් එක්ක මාරම අවුලක ඉන්නේ මමත් ඉගෙන ගන්න ලමයිනුත්.

    තෙල් නැ කරන්ට් නැ කියන එකේ අවුල තාමත් කරුවලේ ඉන්න එක නෙවෙයි බොල. කරුවලට ඉටිපන්දමක් පත්තු කරනන පුලුවන්. නමුත් සැබැ අවුල තමයි අපේ ප්‍රඩක්ෂන් එක, මාකට් එක කැඩෙන එක. ඒක ආයිත් ලයිට් ඇවිත් ස්විච් එකක් දාලා බල්බ් එකක් පත්තු කරනවා වගේ හදාගන්න බැ.

    දැන් මේකේ ඉන්න ඔස්තාර් කෙනෙක් ඇවිත් කියයි සෝලාර් එකක් ගහගන්න කියල, නැත්නම් බැටරි එකක් ගන්න කියයි.

    බහුතරය ප්‍රශ්නේ තේරුම් ගන්නේ නෑ, ප්ලාස්ටර් දාන සීන් එකේ ඉන්නේ
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Tourism field eke hitapu apitath kela una. Hama field ekema inna dollar gena ewn keedenekta kelawelada? Rate dollar prashnayak tiyanawanan dollar gena ewntath kelewwama hariyanawada?
     
    • Like
    Reactions: kinkon