IT වැඩ්කාරයන්ගෙන් උදව්වක් ඕනේ

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මචන්ලා මේකයි සීන් එක .
    ඔෆිස් එකේ ඊමේල් use වෙන්නේ Firefox Thunderbird , පට්ට චාටර් තමා මොකක් කරන්නද ඉතීම් :(

    මට රිපෝට් එකක් හදන්න ඊමේල් එකට ආපු මැසේජ් සබ්ජෙක්ට් excel එකකට import කරගන්න ඕනවෙලා තියෙනවා :baffled:
    3rd party apps install කරන්නත් බෑ . ඒවා block කරලා තියෙන්නේ

    මේක code එකක් run කරගන්න විදිහක් තියෙනවද ?
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Ayla gahanna epa ban
    Outlook batuwa komada working environment ekak run wenne ?
    Mokadda field eka !
    Insurance

    ට්‍රයි කලා ඇඩෝන් දාන්නත් බෑ මචන් 😪
    ------ Post added on May 22, 2023 at 8:59 AM

    මේ වගේ වැඩක් කරගන්න ඇඩෝන් එකක් ඇඩ් කරගන්නෙ නැතුව කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ?
    ------ Post added on May 22, 2023 at 9:00 AM
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ යූසර් ලෙවල් නිසා මොන මගුලවත් රන් කරන්න බැ
    හොදම දේ ඔක ගැන කියලා උබලයි අයිට් එකට මේල් එකක් ගහපන්, මේකට සොලුට්ශන් එකක් දෙන්න ප්‍රැක්ට්‍රිකලි කරන්න අමාරුඉ කියලා.
    (උබට ඉන්බොක්ස් එකෙ තියෙන ඊමෙල් ඔක්කොගෙම සබ් එක ගන්න ඔනේද?)
    (හැබයි ඉමෙල් පොඩි ප්‍රමානයක නම් ඔනේ අයිට් උන් බලන්නේ නෑ.)


    ෆෙයා ර්ෆ්ස්ට් ද උබ
     
    • Like
    Reactions: pubba8766

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    email server ekata call karanna barida ai client ekata call karanne, server eke storage limit ekk thiyenawada?
     
    • Like
    Reactions: pubba8766

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පයි තන් ස්ක්‍රිප්ට් එකක් ලියලා ඇදපන්