මචන්ලා මේකයි සීන් එක .
ඔෆිස් එකේ ඊමේල් use වෙන්නේ Firefox Thunderbird , පට්ට චාටර් තමා මොකක් කරන්නද ඉතීම්
මට රිපෝට් එකක් හදන්න ඊමේල් එකට ආපු මැසේජ් සබ්ජෙක්ට් excel එකකට import කරගන්න ඕනවෙලා තියෙනවා
3rd party apps install කරන්නත් බෑ . ඒවා block කරලා තියෙන්නේ
මේක code එකක් run කරගන්න විදිහක් තියෙනවද ?

IT eka restricted nam oya karana wedeta approval ekakuth nathi wei