IT වැඩ්ඩො ඇතුලට වරෙල්ලා - වැඩකට ඇති දෙයක් කතා කරමු

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    combankdigital එකේ fake එකක් පාවිච්චි කරලා සල්ලි කොහොම අදින්න ඇතිද? උන් OTP දාල තියෙන නිසා transaction එකක් කරන්නත් OTP එක නැතුව බෑ නේද? උඹලා හිතන විදියට මෙතන මොකද වෙලා ඇත්තෙ?
    Vulnerabilities eka eka ge capacity eka matha ne hoyaganne. OTP bypass flow hari mokk hari thiyenna athi.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Finger print eka danna login wenna app ekata phone ekan, ethakota oya case na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    www.combank.lk ✅
    www.combankapps.lk ❗
    www.combankdigital.com❗
    www.combankdigitalbd.com❗

    (www.commercialbk.com) ❌ meka nm fake wage habay domain eka paranai.

    Ara mn ❗️dapu ewage munta subdomain gnna thibba. BD eka nm attha wage unge ehe branch thiyenwda? Ekatath ehen BD domain ekak gnna thibba.

    Ithin (www.commercialbk.com) Me wage ekakin email or link ekak awama kaluwo tika rawtenwa :lol:
    www.combank.lk
    https://www.combankdigital.com/

    මේ දෙක authentic බන්
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මොකද්ද බං වෙලා තියෙන්නේ?

    කවදා වෙච්ච එකක්ද මේ