IT වැඩ කාරයන්ගෙන් උදව්වක

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    IT වැඩ කාරයන්ගෙන් උදව්වක


    පොඩි office එකකට internet control කරන්න (bandwidth control කරන්න . facebook , youtube) එකී මෙකි නොකී අනවශ්‍ය දෑ block කරන්න පුළුවන් හොදම විදිය මොකක්ද ..... ෆ්‍රී එකක් තමයි ඕන .
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බම්ප් මචන්
    මටත් දැනගන්න ඹනේ slt 16Mbps ඒක 1
    Mbps වලට වගේ කඩන්නේ කොහොමද කියලා ස්කයිප් ඒහේම යනකොට
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113

    බම්ප් මචන්
    මටත් දැනගන්න ඹනේ slt 16Mbps ඒක 1
    Mbps වලට වගේ කඩන්නේ කොහොමද කියලා ස්කයිප් ඒහේම යනකොට

    wadi deyak nm danne naha bro. habai CC Proxy kiyala ekak use karala oya kiyana wada okkoma karanawa ape network karaya.

    thnkq wewaaa