IT වැඩ කාරයන්ගෙන් උදව්වක

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    CC proxy ගනින්
    www.opendns.com ගිහින් free account එකක් ඇරල ඒකේ DNS දීපන් CCProxy එකේ
    මම මේක කරල තියෙනවා
    පස්සේ ccproxy එකේ තමන්ට කැමති අයුරින් groups හදල වැඩ ගොඩාක් දාන්න පුලුවන් මේ කේ ඇතුලට ගහිහිල්ලා හොදට තේරැම් ගනින් software එක පොඩි උනාට වැඩ කෝටියයි....
    open dns එකත් හෙදට study කරන්න හොදට filter කරන්න පුලුවන්

    skype block කරන්න ඕනේනම් ccp එකෙන් Port 443 block කරපන්

    ඕන දෙයක් ඇත්නම් අහපන්
     
    • Like
    Reactions: Colours

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    proxy ekak dapan

    Microsoft unge thiyenawa Microsoft threat management kiyala, configuration nam tikak advance.. Eth patta widiyata customize Karanna Puluwan

    ගයාන් ලක්මාල්;17973910 said:
    CC proxy ගනින්
    www.opendns.com ගිහින් free account එකක් ඇරල ඒකේ DNS දීපන් CCProxy එකේ
    මම මේක කරල තියෙනවා
    පස්සේ ccproxy එකේ තමන්ට කැමති අයුරින් groups හදල වැඩ ගොඩාක් දාන්න පුලුවන් මේ කේ ඇතුලට ගහිහිල්ලා හොදට තේරැම් ගනින් software එක පොඩි උනාට වැඩ කෝටියයි....
    open dns එකත් හෙදට study කරන්න හොදට filter කරන්න පුලුවන්

    skype block කරන්න ඕනේනම් ccp එකෙන් Port 443 block කරපන්

    ඕන දෙයක් ඇත්නම් අහපන්

    thnx machanla......