IT සම්බන්ද company එකක් register කරන විදිහ.
මං දැනට online web design කරනවා. වැඩ ඔක්කොම වගේ කරන්නේ පිටරටට. දැනට වැඩ කරන්නේ මමයි තව එක්කෙනෙකුයි විතරයි. ඉස්සරහට තව කීප දෙනෙක් එක්ක office එකක් වගේ දාගෙන වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එකට business එකක් විදිහට register කරගන්න ඕන නේද? Web design company register කරන්නෙත් සාමාන්‍ය business වගේද? register කරන්නේ කොහේද? එකට අවශ්‍ය කරන්නේ මොනාද? දැනට වැඩ කරගෙන යන්නේ ගෙදර නිසා register කරන්න නම් office එකක් වගේ දාලම ඉන්න ඕනද?