IT සහ Software Engineering jobs දැනටමත් නැතිවීගෙන යනවයි කියලා ලොකු රාවයක් යනවා..මේක ඇත්තක්ද ?

IT සහ Software Engineering jobs දැනටමත් නැතිවීගෙන යනවයි කියලා ලොකු රාවයක් යනවා..මේක ඇත්තක්ද ?


  • Total voters
    122

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    1 ukrain russia war එක.
    2. American economoc crisis එක
    3. ලන්කාවේ එකලා කරන්න්න්න්න් වාලේ කිරීම. කාගෙ හරි බලපෑමකට.
    ඕක බන් කොල්ලයි බල්ලයි හැමෝම IT කරන්න ගත්තා salary නිසා. ඕක ගොඩක්ම උනේ corona කාලේ. දැන් overstaurated.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    oka mokadda me year eke anthimata ford ranger ekakk genna koti 2k hoynna master plan eka ghn gman inne ...... esa company wala higana padi on na .

    Ford Raptor GIF by COBB Tuning

    That picture/gif not a Ranger but, it`s a proper F150 Raptor! :P

    Ranger`s are still nice, there`s a Ranger Raptor sold in Australia which is super nice (i have driven a couple). Good luck with the plan!
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    oka mokadda me year eke anthimata ford ranger ekakk genna koti 2k hoynna master plan eka ghn gman inne ...... esa company wala higana padi on na .

    Ford Raptor GIF by COBB Tuning
    Crypto da :yes:

    That picture/gif not a Ranger but, it`s a proper F150 Raptor! :P

    Ranger`s are still nice, there`s a Ranger Raptor sold in Australia which is super nice (i have driven a couple). Good luck with the plan!
    Why Australians used to buy Hilux, Ford Ranger a lot?
    ------ Post added on Mar 12, 2024 at 9:01 AM
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    job vacancy nam tikak adui vagee danata (lankawa athule)
    april valin passe aaye tikak wadi wei hithana vidiyata

    Man dakka FB eke daala tiyenawa SLIIT eke pass out ekak ee photo eke ida naa lamainwa daannda 1000kata vada athi man hithanne
    ithin mun job valata giyaama inn unta yanna job na anika
    job nathi nisa yana un adu salary walata yanawa ethakota salary range adu wenawa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    Software Engineer කෙනෙක් වෙන්න degree එකක් ඕනේ කියන එක ජනකාන්ත මිත්‍යාවක් වෙලා තියෙන්නේ.

    කිසිම problem solving, smart thinking , business analytical skill නැති උන් degree අරන් SE වෙන්න එනවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    hcl වගේ 2.50 company ඇවිත් කරපු විනාසේ තමා.
    IT වලට තිබ්බ demand එක බැස්සුවා
    බල්ලයි බුරුවයි ඔක්කොම IT කරන්න අවා
    හතු පිපෙනවා වගේ IT ෆ්ම්ස් පටන් ගත්තා
    IT කැල්ලක් අහුලන් ආව උන්අඩු පඩියට වැඩ කළා
    වැඩ දන්න කට්ට කළා ඉගෙන ගත්ත උන් රට පැන්න
    දැන් demand එක අඩුයි .
    වැඩ දන්න උන් දැන් නෑ.
    අනික 2000 පස්සේ උන්ට හිතලා දෙයක් කරන්න බැ
    කියන දේ කරන උන් පිරිසක් ඉතුරු උනා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    job thiyenawa degree thibbatta kisima project ekakk karala nehe. ekiyanne skill ekakk naha. ookai aththa
    දැන් ඕනේ තරම් උන් ඉන්න හින්දා experience තියන උන්ට විතරයි චාන්ස්. අපි uni out වෙන කාලේ, අපිත් project කරලා තිබ්බේ නෑනේ. ඒ උනාට ගන්න උන් ඉදියා.
    දැන් Finland , denmark වල උනත් සීන් එක ඕකයි. Specific field එකක expert නෙමේ නම් se 10 years experience තිබිලත් ජොබ් හොයාගන්න බෑ

    hcl වගේ 2.50 company ඇවිත් කරපු විනාසේ තමා.
    IT වලට තිබ්බ demand එක බැස්සුවා
    බල්ලයි බුරුවයි ඔක්කොම IT කරන්න අවා
    හතු පිපෙනවා වගේ IT ෆ්ම්ස් පටන් ගත්තා
    IT කැල්ලක් අහුලන් ආව උන්අඩු පඩියට වැඩ කළා
    වැඩ දන්න කට්ට කළා ඉගෙන ගත්ත උන් රට පැන්න
    දැන් demand එක අඩුයි .
    වැඩ දන්න උන් දැන් නෑ.
    අනික 2000 පස්සේ උන්ට හිතලා දෙයක් කරන්න බැ
    කියන දේ කරන උන් පිරිසක් ඉතුරු උනා
    ------ Post added on Mar 12, 2024 at 11:14 AM
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    Crypto da :yes:


    Why Australians used to buy Hilux, Ford Ranger a lot?
    ------ Post added on Mar 12, 2024 at 9:01 AM

    ** Because they are dual-pupose vehicles. People can use them for day-to-day driving and also doing fun stuff like camping/fishing/ four wheel driving.
    ** Most people who run small/medium size businesses buy them as 'business' vehicles and get tax benefits (can claim tax depreciation on the vehicle)
    ** Double cab pickup trucks are also good value for money when you compare their price/utility/size/durability.
    ** They are also great as a second vehicle to get things done. i.e. carry stuff for home/gardening, tow things like boats/caravans etc...
    ** They are generally more durable and easy to maintain compared to more complicated SUV`s.

    Ford ranger was the best selling vehicle (out of all types of vehicles) in 2023 in Australia, followed by the Toyota Hilux.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Industry එක ඔච්චර oversaturated නම් දැන් ඔය dp coding වලින් එළියට එන අයට මොනා වේවිද 🙄🤔
     
    • Like
    Reactions: kinkon

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,464
    5,570
    113
    issara ICT A/L O/L walata thibune ne + den free dpcoding wage ewa thiyenawa + it campus godai = it workforce eka godai, kalin predict karanna athi athi taram jobs thiyei kiyala eth AI nisa adu wela/wenawa
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    Industry ekak vidihata thibba varaprasada nathi veema, anavashya vidihata tax valin wadima viyadamak darana electricity, internet saha services wala ta daranna wena adhika viyadama.

    Lankawe IT resource ekaka mila me okkoma haraha ihala yama haraha India wa ekka weoanda pola athule tharanga karanna amaaru weema.

    Mekata APIT tax, VAT increase wage ewwa balapala thiyenava saha, me okkoma hinda IT experienced kattiya raten yana eka ihala yameth impact ekak thiyenooo