IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩ පුලුවන් නම් හොදට ගෙවන තැන් ඕන තරම් තියනවා බන්, ගොඩක් එවුන් කරන්නෙ බැජ් එකේ හොදම එකා ගන්න සැලරි එක අපිට ගෙවන්නෙ නැහැ කියලා කියව කියව ඉන්න එක. ඒත් කවුරුවත් ඒ සැලරි කම්පෙයා කරන එකාගෙයි තමන්ගෙයි ස්කිල්ස් කම්පෙයා කරන්නෙ නැහැ

    අනික රටේ වෙලදපල තත්වෙට නෙමයි ගෙවන්නෙ තමන්ගෙ තියන ස්කිල් එකට සහ එක්ස්පීරියන්ස් එකට. එකම බැජ් එකේ දෙන්නෙක් ඉන්න පුලුවන් 150K ක් සැලරි ගන්න එකෙකුයි 30K ගන්න එකෙකුයි, ඒක රටේ වෙලදපල තත්වෙ නෙමෙයි ස්කිල් එකයි එක්ස්පීරියන්ස් එකයි, (එක්ස්පීරියන්ස් එක කියන්නෙ අවුරුදු කීයක් වැඩ කරලා තියනවද කියන එකට වඩා කොයි තරම් කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වල රෙස්පොන්සිබිලිටීස් අරගෙන මොනවගේ වැඩද කරලා තියෙන්නෙ කියන එක)

    දැනට ලංකාවෙ තියෙන්නෙ කොයි තරම් IT කරන එවුන් හිටියත් බලාපොරොත්තු වෙන ස්කිල්සෙට් එක තියන එවුන් නැති අඩුවක්. ඒක නිසා වැඩ පුලුවන් නම්, සැලරි එක හිතාගන්න බැරි තරම් උනත් වැඩි වෙන්න පුලුවන්. (මම දන්න Anguler2/ReactJS ඩිවලොපර්ස්ලා ඉන්නවා අවුරුද්දක් වත් එක්ස්පීරියන්ස් නැතිව 150K වගේ සැලරි ගන්න එවුන්, එවුන් ඒ ෆ්‍රේම්වර්ක් අග ඉදලා මුලටම දන්නවා තනියම ඉගෙනගෙන, වැඩ කරපු අවුරුදු ගාන අදාල නැහැ හොදට වැඩ පුලුවන් නම්)

    අනික PHP කරන එවුන් මාර විදියට ඉන්නවා, ඒ උනාට වැඩකාරයෝ ඉන්නෙ සෑහෙන්න අඩුවෙන් ඒක නිසා ස්කිල් එක හදාගන්න ඕන. එහෙම නැතුව ලොකු සැලරි එකකට යන්න අමාරුයි

    අනික රට යනවා නම් ලංකාවෙ වගේ අයිස් ගහලා සල්ලි ගන්න බැහැ ලංකාවෙ සීනියර් ඩිවලොපර්/ටෙක් ලීඩ් උනත් පිට රටවල ගන්නෙ ඩිවලොපර් පොසිශන් එකට තමයි,(එහෙමත් එකෙකුට තමයි සීනියර් ඩිවලොපර් විදියට ස්ටාට් කරන්න හරි පුලුවන් වෙන්නෙ). පිට රටවල උන් එක්ක බබා හුකුන් නැහැ දෙන සැලරි එකට හරියන්න වැඩගන්නවා අනිවාර්යෙන්ම

    :yes::yes::yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබට 30 නම් දෙන්නේ තේරුමක් නෑ ඔය ජොබ් ඒක කරලා. අයින් වෙලා ෆ්‍රී ලාන්ස් කරපන්. බොරුවට වෙලාව නාස්ති කරන්න එපා බන් උබේ වැඩේට ගෙවන්නේ නැත්නම් :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ubata 1 year experience tiyanawanam uba PHP in deep dannawanam ayeth job ekakata yaddi 45k 50k wath illapan aduma. PHP karala over 1 lak ganna ewun innawa ban. Hoda career path ekak tiyana company ekak nam 45k unath athi :) passe wedi karaganna puluwan. Eth 30k nam hodamata madi uba pana dagena weda karanawanam
     

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Machan mama nam kiyanne oya padiyata wadakarapan.. Karana gaman freelancin ehemath karapan.

    Pradana washayen company balanne uba php dannawada, java dannawada neme. Unta one engineers la.. Mehema hithapan mesan bas kenek gei engineer kenek wai aran hithapan.

    Ubata salary wadi wenna one nam ubata puluwan wenna client requirement aragena solution ekak hithala system ekak propos karala eka design karala anthimata eka develop karala denna. Anna edata ubta Senior Software Engineer wage position ekakata 150-250 athara salary ekata yanna puluwan.

    Ara issella yaluwek kiwwa wage uba ta hodata dewal puluwannam kata wagema wadath tiyenawanam.. ubata ikmanatama goda yanna puluwan...

    Ekai mama kiwwe freelance ehemath karapan mokada ethakota ube godak dewal thawa improve wei..
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Pissuda bung api eka paarak oka balanna gihilla un 2 lakh illuwa. anika owa nikan eketa balanna denne naa bung. Company eka through yanna one :no:

    HR eke eun gawa thiyenawa oka, ubalage company eke HR eka ubala ekka hondai nam amaru wena ekak nathi wei

    anyway man danna vidihata godak company oka thamai refer karanne industrial rate balance karanna