IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Automation QA engineer කෙනෙක්ගෙයි Software Engineer කෙනෙක්ගෙයි සැලරි ලෙවල් වල වෙනස කොයිවගේද??සාපේක්ෂකව බලපුවාම ස්ට්‍රෙස් අඩු මැරීගෙන වැඩ කරන්න වෙන එක අඩු Automation QA engineer ටද Software Engineer ටද??
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    digital marketing monawada karanna thiyenne? kohomada salary range machan?

    Google, social media campaign maintain කරන්නයි, email campaign handle කරන්නයි වගේ.
    මම තවම ප්‍රබේෂන්. 60 ක් වගේ දැනට. මාස 6 ඉවර උනාම 75 ක් වගේ ඉල්ලන්නයි හදන්නේ. :nerd:

    කරන්න වැඩක් නම් නැහැ ඉතිං ලොකුවට
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Mr UNKNOWN:21511466 said:
    Automation QA engineer කෙනෙක්ගෙයි Software Engineer කෙනෙක්ගෙයි සැලරි ලෙවල් වල වෙනස කොයිවගේද??සාපේක්ෂකව බලපුවාම ස්ට්‍රෙස් අඩු මැරීගෙන වැඩ කරන්න වෙන එක අඩු Automation QA engineer ටද Software Engineer ටද??

    සමහර තැන් වල දැන් SE විදිහට ගන්නෙ automation එවුන්ව. උදාහරණයක් විදිහට WSO2 Telco වගේ ඒවා. ඒවගෙ නම් ඉතින් සැලරි සමානයි. ස්ට්‍රෙස් සීන් එක ප්‍රොජෙක්ට් එක අනුව වෙනස් වෙනව. සමහර චා කම්පැනි තියනව රෑ 10ට විතර code කරල ඉවර කරාම ටෙස්ට් කරන්න පටන් ගන්න කියන ඒව.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Google, social media campaign maintain කරන්නයි, email campaign handle කරන්නයි වගේ.
    මම තවම ප්‍රබේෂන්. 60 ක් වගේ දැනට. මාස 6 ඉවර උනාම 75 ක් වගේ ඉල්ලන්නයි හදන්නේ. :nerd:

    කරන්න වැඩක් නම් නැහැ ඉතිං ලොකුවට

    Online ද work කරන්නෙ මචං ??කම්පැනි එක මොකද්ද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සමහර තැන් වල දැන් SE විදිහට ගන්නෙ automation එවුන්ව. උදාහරණයක් විදිහට WSO2 Telco වගේ ඒවා. ඒවගෙ නම් ඉතින් සැලරි සමානයි. ස්ට්‍රෙස් සීන් එක ප්‍රොජෙක්ට් එක අනුව වෙනස් වෙනව. සමහර චා කම්පැනි තියනව රෑ 10ට විතර code කරල ඉවර කරාම ටෙස්ට් කරන්න පටන් ගන්න කියන ඒව.

    එල මචං රෙප්+++
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Google, social media campaign maintain කරන්නයි, email campaign handle කරන්නයි වගේ.
    මම තවම ප්‍රබේෂන්. 60 ක් වගේ දැනට. මාස 6 ඉවර උනාම 75 ක් වගේ ඉල්ලන්නයි හදන්නේ. :nerd:

    කරන්න වැඩක් නම් නැහැ ඉතිං ලොකුවට

    shapene ban :D ado uba NIBM neda? degree eka iwarada?
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    shapene ban :D ado uba NIBM neda? degree eka iwarada?

    ඒක ලොකු අවුලක් බං. තවම කරගන්න බැරි උනා. මම academic පැත්තෙන් දුර්වලයි මචං. :baffled: :baffled: :confused:

    වෙන මොකක් හරි පොඩි ඩිග්රියක් කරන්න බලන්නේ. මේක අන්තිම ජොබ් එක වෙයි බොහෝ විට. වතුර හරි බෝතල් කරලා විකුණන තමන්ගේ දෙයක් පටන් ගන්න ඉන්නේ. :rofl: