digital marketing monawada karanna thiyenne? kohomada salary range machan?

Mr UNKNOWN:21511466 said:Automation QA engineer කෙනෙක්ගෙයි Software Engineer කෙනෙක්ගෙයි සැලරි ලෙවල් වල වෙනස කොයිවගේද??සාපේක්ෂකව බලපුවාම ස්ට්රෙස් අඩු මැරීගෙන වැඩ කරන්න වෙන එක අඩු Automation QA engineer ටද Software Engineer ටද??
Google, social media campaign maintain කරන්නයි, email campaign handle කරන්නයි වගේ.
මම තවම ප්රබේෂන්. 60 ක් වගේ දැනට. මාස 6 ඉවර උනාම 75 ක් වගේ ඉල්ලන්නයි හදන්නේ.
කරන්න වැඩක් නම් නැහැ ඉතිං ලොකුවට
සමහර තැන් වල දැන් SE විදිහට ගන්නෙ automation එවුන්ව. උදාහරණයක් විදිහට WSO2 Telco වගේ ඒවා. ඒවගෙ නම් ඉතින් සැලරි සමානයි. ස්ට්රෙස් සීන් එක ප්රොජෙක්ට් එක අනුව වෙනස් වෙනව. සමහර චා කම්පැනි තියනව රෑ 10ට විතර code කරල ඉවර කරාම ටෙස්ට් කරන්න පටන් ගන්න කියන ඒව.
dan SE (RHCSA+RHCE+5 yrs exp) Total Pkg eka 86k
next month aluth thanakata yanava Technical Support Eng pkg eka 1k
Google, social media campaign maintain කරන්නයි, email campaign handle කරන්නයි වගේ.
මම තවම ප්රබේෂන්. 60 ක් වගේ දැනට. මාස 6 ඉවර උනාම 75 ක් වගේ ඉල්ලන්නයි හදන්නේ.
කරන්න වැඩක් නම් නැහැ ඉතිං ලොකුවට
ado uba NIBM neda? degree eka iwarada?dan SE (RHCSA+RHCE+5 yrs exp) Total Pkg eka 86k
next month aluth thanakata yanava Technical Support Eng pkg eka 1k
dan SE (RHCSA+RHCE+5 yrs exp) Total Pkg eka 86k
next month aluth thanakata yanava Technical Support Eng pkg eka 1k
Online ද work කරන්නෙ මචං ??කම්පැනි එක මොකද්ද??
shapene banado uba NIBM neda? degree eka iwarada?