IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    4 years + exp
    Telecom AD Dip
    BIT 3rd ඉයර්..... VM/Linux/Server/networking දන්නවා

    අවුරුදු 2ක් තිස්ෙස් salary එක 30K...
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Automation QA engineer කෙනෙක්ගෙයි Software Engineer කෙනෙක්ගෙයි සැලරි ලෙවල් වල වෙනස කොයිවගේද??සාපේක්ෂකව බලපුවාම ස්ට්‍රෙස් අඩු මැරීගෙන වැඩ කරන්න වෙන එක අඩු Automation QA engineer ටද Software Engineer ටද??
    SE kenekta 30k wage wedi QA ta wada..SE ta ithn wedath wedi. QA ta ithn mulin test tika hodata gahagattama wede iwarai
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    :yes::yes:

    දිගටම අපිට dev වල ඉන්න බෑ වගේ නම් . ඒ කියන්නේ work life balance කරන්න ඕන වෙන අවස්ථාත් තියෙනවනේ. මොන වගේ වෙන අංශ වලටද අපිට move වෙන්න පුලුවන් අයියා?

    work-life balance tiyena ratakata yanna , nattan ewage rataka lankawe branch ekaka wada karanna . IFS ,ebuilder wage
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Automation QA engineer කෙනෙක්ගෙයි Software Engineer කෙනෙක්ගෙයි සැලරි ලෙවල් වල වෙනස කොයිවගේද??සාපේක්ෂකව බලපුවාම ස්ට්‍රෙස් අඩු මැරීගෙන වැඩ කරන්න වෙන එක අඩු Automation QA engineer ටද Software Engineer ටද??

    QA Automation Engineer nm salary wadi....
    SE salary wagema thama ynne QA Engineer ta unath :D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    QA inne. Kattiya mawa danna nisa salary kiynna ba. Habayi quite a big number compared to other SL salaries mentioned here :(
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වැඩ පුලුවන් නම් හොදට ගෙවන තැන් ඕන තරම් තියනවා බන්, ගොඩක් එවුන් කරන්නෙ බැජ් එකේ හොදම එකා ගන්න සැලරි එක අපිට ගෙවන්නෙ නැහැ කියලා කියව කියව ඉන්න එක. ඒත් කවුරුවත් ඒ සැලරි කම්පෙයා කරන එකාගෙයි තමන්ගෙයි ස්කිල්ස් කම්පෙයා කරන්නෙ නැහැ

    අනික රටේ වෙලදපල තත්වෙට නෙමයි ගෙවන්නෙ තමන්ගෙ තියන ස්කිල් එකට සහ එක්ස්පීරියන්ස් එකට. එකම බැජ් එකේ දෙන්නෙක් ඉන්න පුලුවන් 150K ක් සැලරි ගන්න එකෙකුයි 30K ගන්න එකෙකුයි, ඒක රටේ වෙලදපල තත්වෙ නෙමෙයි ස්කිල් එකයි එක්ස්පීරියන්ස් එකයි, (එක්ස්පීරියන්ස් එක කියන්නෙ අවුරුදු කීයක් වැඩ කරලා තියනවද කියන එකට වඩා කොයි තරම් කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වල රෙස්පොන්සිබිලිටීස් අරගෙන මොනවගේ වැඩද කරලා තියෙන්නෙ කියන එක)

    දැනට ලංකාවෙ තියෙන්නෙ කොයි තරම් IT කරන එවුන් හිටියත් බලාපොරොත්තු වෙන ස්කිල්සෙට් එක තියන එවුන් නැති අඩුවක්. ඒක නිසා වැඩ පුලුවන් නම්, සැලරි එක හිතාගන්න බැරි තරම් උනත් වැඩි වෙන්න පුලුවන්. (මම දන්න Anguler2/ReactJS ඩිවලොපර්ස්ලා ඉන්නවා අවුරුද්දක් වත් එක්ස්පීරියන්ස් නැතිව 150K වගේ සැලරි ගන්න එවුන්, එවුන් ඒ ෆ්‍රේම්වර්ක් අග ඉදලා මුලටම දන්නවා තනියම ඉගෙනගෙන, වැඩ කරපු අවුරුදු ගාන අදාල නැහැ හොදට වැඩ පුලුවන් නම්)

    අනික PHP කරන එවුන් මාර විදියට ඉන්නවා, ඒ උනාට වැඩකාරයෝ ඉන්නෙ සෑහෙන්න අඩුවෙන් ඒක නිසා ස්කිල් එක හදාගන්න ඕන. එහෙම නැතුව ලොකු සැලරි එකකට යන්න අමාරුයි

    අනික රට යනවා නම් ලංකාවෙ වගේ අයිස් ගහලා සල්ලි ගන්න බැහැ ලංකාවෙ සීනියර් ඩිවලොපර්/ටෙක් ලීඩ් උනත් පිට රටවල ගන්නෙ ඩිවලොපර් පොසිශන් එකට තමයි,(එහෙමත් එකෙකුට තමයි සීනියර් ඩිවලොපර් විදියට ස්ටාට් කරන්න හරි පුලුවන් වෙන්නෙ). පිට රටවල උන් එක්ක බබා හුකුන් නැහැ දෙන සැලරි එකට හරියන්න වැඩගන්නවා අනිවාර්යෙන්ම

    මේ කතාව හරි බන්. රට ඉන්න එවුන් උනත් අග ඉඳල මුලට දන්නවා. php විතරක් දැනගත්ත කියල coding exp තිබ්බ කියල ලොකු පඩි සෙට් වෙන් නැ.
     
    • Like
    Reactions: Rummy678

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සොයන්නා;22833704 said:
    මටත් දැනගන්න ඕන ප්‍රශ්නයක්

    දන්න කෙනෙක් කියන්න

    75000+ ගෙවනවා ඇට්ලස් එකේ;)
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මට අක්කර දහයක පොල් වත්තක් තියෙනවා ඒකේ ආදායමෙන් මම ලෝකේ පුරා ඇවිදිනවා. මම තමයි මෙත්තා පදනමේ නිර්මාතෘ පෙත්තා:P

    - උපුටාගැනීමකි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    මට 60ක් ගෙවනවා. අස්සොසියෙට් සොෆ්ට්වෙයාර් එන්ගිනීර්

    අපේ එකේ සම්පුර්ණයෙන්ම වැඩ කරන හැටියට තම. පොඩි උන් ඉන්නවා 100000 ගන්න.