IT, Accontants ලට Australia PR නවත්වයි?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    Paduwe inna be ban.hema dekatama skin color eka balapanawa.
    ඔව් ඇත්ත වෙනඩ ඇති බන් මම නම් අවුරුදු ගණන් ඉදලා නැ
    ඔයවගේ සමහර දේවල් නම් මෙහෙත් වෙන්නේ ඉවසලා ඉන්ඩ වෙනවා ඒ රටක ඒ ජාතිය වෙලා ඉපදිච්ච නැති හින්දා
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Aiyth lankwawat enna kalin ma jobak balapan machan.

    nathnama ubata nikan inna weiyi masa 4,5

    476 dala gihilla awa Ruhuna kollake set unaa, uta masa 6 withara yanakam set wela na ekake

    dan Gampaha pathe company ekaka wadaa contract basis

    ඔව් මචන් ...බලන්න ඕන දෑන් ඉදන්..කොහොමත් ඒයාපෝට් ඈරපු ගමන් එන්න බෑලුවේ. මට තව මාස 6ක් විතර වීසත් තියනවා..ඒත් ඈති වගේ මෙහෙ හිටියා දෑන්. කෙලින්ම තියන්වා නම් ජීවත් වෙන්න පට්ට රට. හොද ගානක් හෙව්වාහකි. මෙහෙ ඉන්ජිනීරින්ග් ජොබ් වලට මාර තරගයක් එකක් තියෙන්නෙ බන්. බෑරි නෑ..ඒත් ලන්කාවෙ ජොබක් හොයගන්න් එක මෙහෙට වඩා ලේසි. ලන්කාවෙ ඉන්ජිනීරින්ග් වලට තරගෙ තියෙනේ අපෙ එවුන් අතර නේ.මෙහෙ ලොකේ වටේම උන් ඉන්න්ව නේ බන් ..

    Racism kiyanne un gahanna enne ne.eth kohe giyath godak welawata adu selakili tiyenne brown skin ekata.hotel ekakata giyath dora arinne ne.restaurent wala serve karanne ne ada gahanakan.oya wage scene

    ඔව් ... උන් කොච්චර මූනට හිනා උනත් හීතේ තියනවා ගතිය.. අප්පා හොදටම තේරෙන්නේ කරන්න ගියාම.. එ වෙලාවට නම් තියන දෙයක් කරගෙන ලන්කාවට වෙලා හිටියා නම් හොදයි හිතෙන්වා බන්

    ඕවා නවත්වන්ඩ බැ බන් අපේ උන් කොච්චර නැ කිව්වත් උන් brown skin උන්ව ගණන් ගන්නේ නැ
    රටකට යනවා නම් ගිහින් අපේ පාඩුවේ හිටියනම් හරි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන් නැතුව,
    ගොඩාක් සල්ලි තියනවා නම් ඉතින් සුද්දොත් සලකනවා

    ඒක ඈත්ත.. කොහොමත් මට නම් හිතෙන්නේ ලන්කාවේ 1k වත් පඩි හම්බෙන එකෙක් ජොබ් ඔෆර් එකක් හරි PR හරි නෑතුව student දාගෙන මෙහෙ එනවා කියන්නේ අපරාදයක්.. මුල ඉදන්ම හරි කෑම්පස් හරි අවුට් උන ගමන් මෙහෙ අවිත් ලයිෆ් එක හදාගන්න එක වෙනම දෙයක්..අර විදිහට ලන්කාවේ career path එකක් තියන එකෙක් මෙහෙ ඈවිත් දගලන්නේ අපරාදේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    IT awulak nathi wei
    Priority list eka eeye release kala
    https://immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/sponsoring-workers/pmsol

    • Chief Executive or Managing Director (111111)
    • Construction Project Manager (133111)
    • Mechanical Engineer (233512)
    • General Practitioner (253111)
    • Resident Medical Officer (253112)
    • Psychiatrist (253411)
    • Medical Practitioner nec (253999)
    • Midwife (254111)
    • Registered Nurse (Aged Care) (254412)
    • Registered Nurse (Critical Care and Emergency) (254415)
    • Registered Nurse (Medical) (254418)
    • Registered Nurse (Mental Health) (254422)
    • Registered Nurse (Perioperative) (254423)
    • Registered Nurses nec (254499)
    • Developer Programmer (261312)
    • Software Engineer (261313)
    • Maintenance Planner (312911)
    The Priority Migration Skilled Occupation List (PMSOL) identifies 17 occupations which fill critical skills needs that support Australia’s economic recovery from COVID-19
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Kiyak hambunath wedak ne bn.ehe inna lankawe untath pissu.suddo hitha yatin racist.indian un ita hapan.chinese un ali oluwa un hitanne api unta wada adu class kiyala.keda heliyak oka
     
    • Like
    • Sad
    Reactions: acryan and NaiRobi
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    IT awulak nathi wei
    Priority list eka eeye release kala
    https://immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/sponsoring-workers/pmsol

    • Chief Executive or Managing Director (111111)
    • Construction Project Manager (133111)
    • Mechanical Engineer (233512)
    • General Practitioner (253111)
    • Resident Medical Officer (253112)
    • Psychiatrist (253411)
    • Medical Practitioner nec (253999)
    • Midwife (254111)
    • Registered Nurse (Aged Care) (254412)
    • Registered Nurse (Critical Care and Emergency) (254415)
    • Registered Nurse (Medical) (254418)
    • Registered Nurse (Mental Health) (254422)
    • Registered Nurse (Perioperative) (254423)
    • Registered Nurses nec (254499)
    • Developer Programmer (261312)
    • Software Engineer (261313)
    • Maintenance Planner (312911)
    The Priority Migration Skilled Occupation List (PMSOL) identifies 17 occupations which fill critical skills needs that support Australia’s economic recovery from COVID-19
    machan SOL eke ithibunata invite karala na
     
    • Like
    Reactions: NaiRobi
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    issarahata karai....mokada priority list eke thiyenwa kiyanne IT un oni kiyana eka neh....nattan oya healthcare jobs ekka SE wage jobs prioritise karai naane/...
    hebai maasa 2-3 yanakan nathi wei....Accounting nam nathima wei
    ඔව්. සමහරවිට
    machan mama karana job ekata komada danne na ne

    ausi wala pol gas thiyenawada ?
    ඔසී වල ඒක තියෙන්නේ මම හිතන්නේ. පයිලට් කියලා.. henryL ගේ අඩුව තදින්ම දැනෙනන්වා නේ
     
    • Haha
    Reactions: acryan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඒක ඈත්ත.. කොහොමත් මට නම් හිතෙන්නේ ලන්කාවේ 1k වත් පඩි හම්බෙන එකෙක් ජොබ් ඔෆර් එකක් හරි PR හරි නෑතුව student දාගෙන මෙහෙ එනවා කියන්නේ අපරාදයක්.. මුල ඉදන්ම හරි කෑම්පස් හරි අවුට් උන ගමන් මෙහෙ අවිත් ලයිෆ් එක හදාගන්න එක වෙනම දෙයක්..අර විදිහට ලන්කාවේ career path එකක් තියන එකෙක් මෙහෙ ඈවිත් දගලන්නේ අපරාදේ.
    ඔව් එක ඇත්ත,
    ඒ උනාට සමහර රටවල තියන ලයිෆ් කොලිටිය මෙහෙ කොච්චර සල්ලි තිබ්බත් ගන්ඩ බැ බන්,
    උබලට නම් කොහොමද දන් නැ වෙන රටක ඉද්දි මොකක්දො තනිකමක් දැනෙනවා කියලා ගොඩාක් උන් කියනවා
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඔව් එක ඇත්ත,
    ඒ උනාට සමහර රටවල තියන ලයිෆ් කොලිටිය මෙහෙ කොච්චර සල්ලි තිබ්බත් ගන්ඩ බැ බන්,
    උබලට නම් කොහොමද දන් නැ වෙන රටක ඉද්දි මොකක්දො තනිකමක් දැනෙනවා කියලා ගොඩාක් උන් කියනවා

    ඔයා කියන්නේ ලන්කාවෙ කොච්චර සල්ලි තිබ්බත් දියුනු රටක කොලිටිය නෑකියලද? මට තේරුනේ නෑ....
    මට නම් ලන්කාවේ ගත කරපු ලයිෆ් එක මාර මිස් වෙනවා..ඒ කතාව ඈත්ත... තනිකම දෑනෙනවා උපරිම
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔයා කියන්නේ ලන්කාවෙ කොච්චර සල්ලි තිබ්බත් දියුනු රටක කොලිටිය නෑකියලද? මට තේරුනේ නෑ....
    මට නම් ලන්කාවේ ගත කරපු ලයිෆ් එක මාර මිස් වෙනවා..ඒ කතාව ඈත්ත... තනිකම දෑනෙනවා උපරිම

    oka thanikara income eka bung. lanakwe inna company aiythi unge quality of life sahenna wadi

    lanakwe 1 million wage monthly set wena ekake lankwa dala PR ganna try denne na ne bung okkoma damala gahala

    oya okkoma lankwa wadak na seen ape oluwata enne apita ona samaja thathwaya, salli nathi nisa

    thiyaan un kawadawath lankawa melo rahak nathi ratak kiyanne naa
     
    • Like
    Reactions: cgrcanz

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඔයා කියන්නේ ලන්කාවෙ කොච්චර සල්ලි තිබ්බත් දියුනු රටක කොලිටිය නෑකියලද? මට තේරුනේ නෑ....
    මට නම් ලන්කාවේ ගත කරපු ලයිෆ් එක මාර මිස් වෙනවා..ඒ කතාව ඈත්ත... තනිකම දෑනෙනවා උපරිම
    නැ බන් මම කිව්වේ අපිට සල්ලි කොච්චර තිබ්බත් අපි ඉන්න රට දියුණු නැත්තම් වැඩක් නැ කියලා

    when-youre-richer-than-the-government-supertroll-20280522.png
     
    • Like
    Reactions: cgrcanz

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    oka thanikara income eka bung. lanakwe inna company aiythi unge quality of life sahenna wadi

    lanakwe 1 million wage monthly set wena ekake lankwa dala PR ganna try denne na ne bung okkoma damala gahala

    oya okkoma lankwa wadak na seen ape oluwata enne apita ona samaja thathwaya, salli nathi nisa

    thiyaan un kawadawath lankawa melo rahak nathi ratak kiyanne naa
    eka aththa hitann deyak tynwa e kathawe

    නැ බන් මම කිව්වේ අපිට සල්ලි කොච්චර තිබ්බත් අපි ඉන්න රට දියුණු නැත්තම් වැඩක් නැ කියලා

    ahh got the point ....eka aththa
     
    • Like
    Reactions: navinnuwan

    Similar threads