ඔව් ඇත්ත වෙනඩ ඇති බන් මම නම් අවුරුදු ගණන් ඉදලා නැPaduwe inna be ban.hema dekatama skin color eka balapanawa.
ඔයවගේ සමහර දේවල් නම් මෙහෙත් වෙන්නේ ඉවසලා ඉන්ඩ වෙනවා ඒ රටක ඒ ජාතිය වෙලා ඉපදිච්ච නැති හින්දා
ඔව් ඇත්ත වෙනඩ ඇති බන් මම නම් අවුරුදු ගණන් ඉදලා නැPaduwe inna be ban.hema dekatama skin color eka balapanawa.
Aiyth lankwawat enna kalin ma jobak balapan machan.
nathnama ubata nikan inna weiyi masa 4,5
476 dala gihilla awa Ruhuna kollake set unaa, uta masa 6 withara yanakam set wela na ekake
dan Gampaha pathe company ekaka wadaa contract basis
Racism kiyanne un gahanna enne ne.eth kohe giyath godak welawata adu selakili tiyenne brown skin ekata.hotel ekakata giyath dora arinne ne.restaurent wala serve karanne ne ada gahanakan.oya wage scene
ඕවා නවත්වන්ඩ බැ බන් අපේ උන් කොච්චර නැ කිව්වත් උන් brown skin උන්ව ගණන් ගන්නේ නැ
රටකට යනවා නම් ගිහින් අපේ පාඩුවේ හිටියනම් හරි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන් නැතුව,
ගොඩාක් සල්ලි තියනවා නම් ඉතින් සුද්දොත් සලකනවා
machan SOL eke ithibunata invite karala naIT awulak nathi wei
Priority list eka eeye release kala
https://immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/sponsoring-workers/pmsol
The Priority Migration Skilled Occupation List (PMSOL) identifies 17 occupations which fill critical skills needs that support Australia’s economic recovery from COVID-19
- Chief Executive or Managing Director (111111)
- Construction Project Manager (133111)
- Mechanical Engineer (233512)
- General Practitioner (253111)
- Resident Medical Officer (253112)
- Psychiatrist (253411)
- Medical Practitioner nec (253999)
- Midwife (254111)
- Registered Nurse (Aged Care) (254412)
- Registered Nurse (Critical Care and Emergency) (254415)
- Registered Nurse (Medical) (254418)
- Registered Nurse (Mental Health) (254422)
- Registered Nurse (Perioperative) (254423)
- Registered Nurses nec (254499)
- Developer Programmer (261312)
- Software Engineer (261313)
- Maintenance Planner (312911)
issarahata karai....mokada priority list eke thiyenwa kiyanne IT un oni kiyana eka neh....nattan oya healthcare jobs ekka SE wage jobs prioritise karai naane/...machan SOL eke ithibunata invite karala na
ඔව්. සමහරවිටissarahata karai....mokada priority list eke thiyenwa kiyanne IT un oni kiyana eka neh....nattan oya healthcare jobs ekka SE wage jobs prioritise karai naane/...
hebai maasa 2-3 yanakan nathi wei....Accounting nam nathima wei
ඔසී වල ඒක තියෙන්නේ මම හිතන්නේ. පයිලට් කියලා.. henryL ගේ අඩුව තදින්ම දැනෙනන්වා නේmachan mama karana job ekata komada danne na ne
ausi wala pol gas thiyenawada ?
ඔව් එක ඇත්ත,ඒක ඈත්ත.. කොහොමත් මට නම් හිතෙන්නේ ලන්කාවේ 1k වත් පඩි හම්බෙන එකෙක් ජොබ් ඔෆර් එකක් හරි PR හරි නෑතුව student දාගෙන මෙහෙ එනවා කියන්නේ අපරාදයක්.. මුල ඉදන්ම හරි කෑම්පස් හරි අවුට් උන ගමන් මෙහෙ අවිත් ලයිෆ් එක හදාගන්න එක වෙනම දෙයක්..අර විදිහට ලන්කාවේ career path එකක් තියන එකෙක් මෙහෙ ඈවිත් දගලන්නේ අපරාදේ.
ඔව් එක ඇත්ත,
ඒ උනාට සමහර රටවල තියන ලයිෆ් කොලිටිය මෙහෙ කොච්චර සල්ලි තිබ්බත් ගන්ඩ බැ බන්,
උබලට නම් කොහොමද දන් නැ වෙන රටක ඉද්දි මොකක්දො තනිකමක් දැනෙනවා කියලා ගොඩාක් උන් කියනවා
ඔයා කියන්නේ ලන්කාවෙ කොච්චර සල්ලි තිබ්බත් දියුනු රටක කොලිටිය නෑකියලද? මට තේරුනේ නෑ....
මට නම් ලන්කාවේ ගත කරපු ලයිෆ් එක මාර මිස් වෙනවා..ඒ කතාව ඈත්ත... තනිකම දෑනෙනවා උපරිම
නැ බන් මම කිව්වේ අපිට සල්ලි කොච්චර තිබ්බත් අපි ඉන්න රට දියුණු නැත්තම් වැඩක් නැ කියලාඔයා කියන්නේ ලන්කාවෙ කොච්චර සල්ලි තිබ්බත් දියුනු රටක කොලිටිය නෑකියලද? මට තේරුනේ නෑ....
මට නම් ලන්කාවේ ගත කරපු ලයිෆ් එක මාර මිස් වෙනවා..ඒ කතාව ඈත්ත... තනිකම දෑනෙනවා උපරිම
Danda bn danne oka...![]()
![]()
![]()
IT ewunta chance thiyenawa thaama
eka aththa hitann deyak tynwa e kathaweoka thanikara income eka bung. lanakwe inna company aiythi unge quality of life sahenna wadi
lanakwe 1 million wage monthly set wena ekake lankwa dala PR ganna try denne na ne bung okkoma damala gahala
oya okkoma lankwa wadak na seen ape oluwata enne apita ona samaja thathwaya, salli nathi nisa
thiyaan un kawadawath lankawa melo rahak nathi ratak kiyanne naa
නැ බන් මම කිව්වේ අපිට සල්ලි කොච්චර තිබ්බත් අපි ඉන්න රට දියුණු නැත්තම් වැඩක් නැ කියලා