it assistant සැලරි

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් මට කියන්නකෝ it assistant කෙනෙකුට සැලරි කියක් වගේ හම්බවෙනවද කියලා
     
    • Like
    Reactions: D_Mad

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    :( ලංකාවේ හැටිනේ

    මල්ලිට 1st ජොබ් එක

    දිගටම ජොබ් කරන්න අදහසක් තියෙනව නම් ජොබ කරන ගමන් Experience හදාගෙන IT degree එකක් කරන්න කියන්න. නැත්නම් Field එකේ රැඳෙන්න බැහැ. හොඳම දේ freelancing or Own business එකක් පටන් ගන්න එකයි. ජොබ් කරලා වැඩක් නැහැ මචන්.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    පඩිය ගෙන හිතන්නේ නැතිව පටන් ගන්න කියන්න . අපිත් ඔය වගේ පටන් ගත්තේ .