මචන් මට කියන්නකෝ it assistant කෙනෙකුට සැලරි කියක් වගේ හම්බවෙනවද කියලා
Rangoo Well-known member Dec 26, 2018 371 308 63 Sep 10, 2020 #1 මචන් මට කියන්නකෝ it assistant කෙනෙකුට සැලරි කියක් වගේ හම්බවෙනවද කියලා Reactions: D_Mad
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Sep 10, 2020 #2 company eka anuwa wenas ithin 30000/= wage average Reactions: D_Mad
SpinXO Well-known member Jul 6, 2015 4,238 5,070 113 Loading... Sep 10, 2020 #3 Depends on company and job role. Approximately 25k - 30k Reactions: D_Mad
lilman Well-known member May 10, 2009 40,785 54,178 113 Colombo Sep 10, 2020 #4 private or gov ? Reactions: D_Mad
windows_ubuntu Well-known member Jun 2, 2018 17,354 25,843 113 Fantasy Sep 10, 2020 #5 IT assisstanta monawada bro kranna tiyena tasks Reactions: D_Mad
Emios Well-known member Dec 10, 2009 74,899 67,147 113 Sep 10, 2020 #7 How do you live on 30000 Reactions: D_Mad and SpinXO
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Sep 10, 2020 #8 25-40 wage wenna one Reactions: D_Mad
hichchiputha Well-known member Jan 3, 2018 39,925 35,864 113 වොන්ඩර් ලැන්ඩ් Sep 10, 2020 #9 25k-30 aran jiwath wenne komada ban ? ita wada lesiy henak kotanawa Reactions: Hankook, D_Mad, SpinXO and 2 others
SpinXO Well-known member Jul 6, 2015 4,238 5,070 113 Loading... Sep 10, 2020 #10 hichchiputha said: 25k-30 aran jiwath wenne komada ban ? ita wada lesiy henak kotanawa Click to expand... 25 න් 30 න් ජීවත්වෙන උන් ඕනි තරම් ඉන්නව බන්. ලංකාවෙ ජොබ්වල හැටි ඔහොමයි. Reactions: Triple-N, lilman, EnIgma001 and 4 others
hichchiputha said: 25k-30 aran jiwath wenne komada ban ? ita wada lesiy henak kotanawa Click to expand... 25 න් 30 න් ජීවත්වෙන උන් ඕනි තරම් ඉන්නව බන්. ලංකාවෙ ජොබ්වල හැටි ඔහොමයි.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 10, 2020 #11 20-30 Reactions: The Kingslayer and sannsa
Rangoo Well-known member Dec 26, 2018 371 308 63 Sep 10, 2020 #12 SpinXO said: 25 න් 30 න් ජීවත්වෙන උන් ඕනි තරම් ඉන්නව බන්. ලංකාවෙ ජොබ්වල හැටි ඔහොමයි. Click to expand... ලංකාවේ හැටිනේ මල්ලිට 1st ජොබ් එක Reactions: Gwynbleidd, D_Mad and sannsa
SpinXO said: 25 න් 30 න් ජීවත්වෙන උන් ඕනි තරම් ඉන්නව බන්. ලංකාවෙ ජොබ්වල හැටි ඔහොමයි. Click to expand... ලංකාවේ හැටිනේ මල්ලිට 1st ජොබ් එක
SpinXO Well-known member Jul 6, 2015 4,238 5,070 113 Loading... Sep 10, 2020 #13 Rangoo said: ලංකාවේ හැටිනේ මල්ලිට 1st ජොබ් එක Click to expand... දිගටම ජොබ් කරන්න අදහසක් තියෙනව නම් ජොබ කරන ගමන් Experience හදාගෙන IT degree එකක් කරන්න කියන්න. නැත්නම් Field එකේ රැඳෙන්න බැහැ. හොඳම දේ freelancing or Own business එකක් පටන් ගන්න එකයි. ජොබ් කරලා වැඩක් නැහැ මචන්. Reactions: lilman, Gwynbleidd, D_Mad and 1 other person
Rangoo said: ලංකාවේ හැටිනේ මල්ලිට 1st ජොබ් එක Click to expand... දිගටම ජොබ් කරන්න අදහසක් තියෙනව නම් ජොබ කරන ගමන් Experience හදාගෙන IT degree එකක් කරන්න කියන්න. නැත්නම් Field එකේ රැඳෙන්න බැහැ. හොඳම දේ freelancing or Own business එකක් පටන් ගන්න එකයි. ජොබ් කරලා වැඩක් නැහැ මචන්.
sannsa Well-known member Dec 4, 2018 427 1,584 93 Sep 10, 2020 #14 අප් Reactions: D_Mad and The Kingslayer
JilbuwaT Well-known member Aug 3, 2015 600 378 63 Sep 10, 2020 #18 පඩිය ගෙන හිතන්නේ නැතිව පටන් ගන්න කියන්න . අපිත් ඔය වගේ පටන් ගත්තේ .