Yotube වල අවුලක් වෙන්න බැරිදඕකනම් monitor එකේ අවුලක් වගේ බන්.. මොනිටරේ මාරුකරන්න වෙයිද මන්දා..Hardware ගැන ලොකු දැනුමක් නෑ...
Bump
VGA cable eketh awlak nettam VGA eka awl.
Yes, you can identify that by using an external monitor. If the monitor has the same pattern, the fault is in the graphics chip.laptop එකේ screen එකක් නම් රිබන් එකේ කේස් එකක්.

laptop - VGA ribbon error or chip error
Monitor - Cable error or loose connection
ඇත්තටම සමහර වෙලාවට හරියනවාMonitor ekata thathuwak dammoth moko![]()