එක එක ජාතියෙ හුකන්නො ඉන්නවා. ගොඩක් වෙලාවට අනිත් උන්ට උගන්නනේ නැත්තේ තමන්ගේ තැන නැතිවෙයි කියලා බය හිතෙන උන්. උන්ට update වෙන්න බෑ. එ නිසා දන්න දේ හන්ගන් ඉන්නවා.IT Company වල කැපී පෙනෙන්නෝ
හුගක් ආත්මාර්ථකාමී බොරුකාරයෝ. තමන්ගේ වැඩේ විතරක් කරන් ඉහලට යන එවුන්
අනික් වුන්වත් ගොඩදාන් තමනුත් ගොඩදාන උන් ඉන්නවා ඒත් ...උන් තාම එතනමයි
ටීම් වර්ක් කියලා තිබ්බට හුගක් එවුන් ටීම් එකේ එවුන් ව ගොඩදානවා වගේ රගන එක විතරයි කරන්නේ.
හොදම උදාහරන්‍ය- ඔන දෙයක් තියනවනම් මගෙන් අහපන් කියනවා..උගෙන් අහන්න යනකොට උ පට්ට විදියට බීසි කියලා මගඇරලා යනවා. මගේ ඉතිහාසයේ මට තියන අත්දැකීමක් තමයි
මේක ඇත්තධ? නැද්ධ ? අවංකව කියපන්
මමනම් ඉස්සර දන්න හැම එකම කියලා දුන්නා, මට වඩා paper qualification හදාගන්න help කලා. ඒත් ලොවෙත් කවදාවත් උන්ව කැපුවෙ නෑ. මොකද මම දන්නවා උන්ට වඩා මට මාව ගොඩ දාගන්න පුලුවන් කියලා.
තව එක දෙයක් කියන්නම්. ඕනම කම්පනි එකක ජාති 3ක් ඉන්නවා,
හොඳට වැඩ පුලුවන්, ඒත් තමන්ව මාර්කට් කරගන්න බැරි උන්,
වැඩ බෑ, ඒත් සුපිරි මාර්කටින්, වැඩත් පුලුවන් මාර්කට් කරගන්නත් පුලුවන්.
ඔය 3න් 2යි 3යි තමා උඩ යන්නෙ. 1 ඉතින් හැමදාම එකම තැන. කවදාවත් 1යි 2යි වගේ හැදෙන්න එපා.
රටත් එච්චර තමා බන්, මම ජොයින් වෙලා පලවෙනි අවුරුද්දෙ මාව ප්‍රොමොට් කරන්න ගියාම මමම එපා කිව්වා ඔය සීන් එක නිසා. මොකද ඕකෙන් අප්සෙට් වෙන සුද්දො හිටියා. ඊටප්ස්සෙ උන්ගෙන් කැපිල්ල. ඊටවඩ හොඳයි ශෙප් එකේ දුවන එක.oya lankawe adu kule company witharai, rata giyapu ewun ohoma toxic env gana adanawa dakala tyenwada
------ Post added on Oct 20, 2024 at 11:15 PM


