හොදම පාඩමක් 🙂

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    හේතු අහන්න එපා මචංලා 🙏

    මනුස්සකම ඔලුවට අරගෙන කිසිම කෙනෙකුට අනේ පව් කියලා අපි දන්න දේවල් (විශේෂයෙන්ම රැකියාවට අදාල දේවල්) කියලා දෙන්න එපා...එපා...එපා...🙂

    ඌට හරිගිය ගමන් අපිට මුලින්ම කෙලවලා දානවා හොදම එකෙන්.(උදා : තමාගේ රැකියාව කෙලවීමට යාම)

    උබලාගේ ජිවිතේ එහෙම දේවල් තියේ නම් කොටාගෙන පලයල්ලා අනෙක් අයටත් උදව්වක් වෙයි.
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මෙහෙමයි ඔතන තියෙන්නෙ පොඩි ඉරිසියාවක්.. ඌට උබට වඩා හරි ගියාම තමයි ඔය අවුල එන්නෙ,,

    පහනකින් පහන් දාහක් පත්තු කරත් මුල් පහනෙ එළියෙ අඩුවක් වෙන් නෑනෙ.. කෙළවනවා කියන්නෙ ඌට පුලුවන් ඔන්නම් උබව අමතක කරල දාන්න..හැබැයි උබේ දේවල් උට ගන්න බෑ...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මෙහෙමයි ඔතන තියෙන්නෙ පොඩි ඉරිසියාවක්.. ඌට උබට වඩා හරි ගියාම තමයි ඔය අවුල එන්නෙ,,

    පහනකින් පහන් දාහක් පත්තු කරත් මුල් පහනෙ එළියෙ අඩුවක් වෙන් නෑනෙ.. කෙළවනවා කියන්නෙ ඌට පුලුවන් ඔන්නම් උබව අමතක කරල දාන්න..හැබැයි උබේ දේවල් උට ගන්න බෑ...
    අමතක කරලා දාලා යනවා කියන එකයි කෙලවන එකයි දෙකක් බං.
    තව පහන් පත්තු කරන එකයි පහන නිවන්න හදන එකයි දෙකක් 🙂
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අමතක කරලා දාලා යනවා කියන එකයි කෙලවන එකයි දෙකක් බං
    එක්කො හරියට කියපන් ඌ මොකක්ද උබට කරේ කියලා.. එක්කො උබ ඉගන ගනින් හරි මනුස්සයන්ට උදව් කරන්න. හැම එකාටම පුක දෙන්න යන්න එපා
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,448
    3,012
    113
    මට කෙලවලා නම් නෑ, ඒත් personal දේවල් කීවම උන්ව ආයෙත් friendship එක තියාගන්න අමාරැයි. මගෙ ego case එකක්අ වෙන්න්තින පුලුවන්. අන්තිමේදි පුස්නෙත් එහෙම්මයි යාලුවත් නැති වෙනවා 🤪
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මමනං එහෙම හිතන්නෑ බන්, දන්න දෙයක් බැරි එකෙක්ට කියල දෙන එක තමන්ගෙ quality එක, ඒක අහගෙන ඒ මනුස්සයට ගොන් පාට් දෙන එක උගේ quality එක, එහෙම උන් ඉගෙන ගන්න කාලෙ ඉදන්ම හම්බෙලා තියෙනව නැත්තෙ නෑ. ඒත් ඒ වගේ උන් නිසා තමන් වෙනස් වෙන්න ඕන්නෑ කියලයි මංනං විශ්වාස කරන්නෙ. ;) සතා කවුද කියල අදුනගෙන just move on බන්..
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මමනං එහෙම හිතන්නෑ බන්, දන්න දෙයක් බැරි එකෙක්ට කියල දෙන එක තමන්ගෙ quality එක, ඒක අහගෙන ඒ මනුස්සයට ගොන් පාට් දෙන එක උගේ quality එක, එහෙම උන් ඉගෙන ගන්න කාලෙ ඉදන්ම හම්බෙලා තියෙනව නැත්තෙ නෑ. ඒත් ඒ වගේ උන් නිසා තමන් වෙනස් වෙන්න ඕන්නෑ කියලයි මංනං විශ්වාස කරන්නෙ.
    මමත් quality කෙසෙවෙතත් මනුස්සකම නිසා පුප දෙන්න ගිහින් තමයි හොදම ටොපියක් කලා ඉන්නේ.කලිනුත් මෙහෙම දේවල් වෙලා තියෙනවා.මට ගානක්වත් නෑ බං.ඒත් මගේ රස්සාව සම්බන්ධ කේස් එකක් නිසා කලකිරිලා ඉන්නේ.
     
    • Sad
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මමත් quality කෙසෙවෙතත් මනුස්සකම නිසා පුප දෙන්න ගිහින් තමයි හොදම ටොපියක් කලා ඉන්නේ.කලිනුත් මෙහෙම දේවල් වෙලා තියෙනවා.මට ගානක්වත් නෑ බං.ඒත් මගේ රස්සාව සම්බන්ධ කේස් එකක් නිසා කලකිරිලා ඉන්නේ.
    උබේ අවුල තේරෙනව බන්, තමන්ගෙ වෙලාවත් කැපකරගෙන තව එකෙක්ට සප් එක දීලා, ඌ අන්තිමට තමන්ටම කෙලවන්න එද්දි තනි frustrated ඉතින්.. උබේ අවුල මොකක්ද කියල අවුලක් නැත්තං මෙතන දාහන්...
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    උබේ අවුල තේරෙනව බන්, තමන්ගෙ වෙලාවත් කැපකරගෙන තව එකෙක්ට සප් එක දීලා, ඌ අන්තිමට තමන්ටම කෙලවන්න එද්දි තනි frustrated ඉතින්.. උබේ අවුල මොකක්ද කියල අවුලක් නැත්තං මෙතන දාහන්...
    සොරි මචං මෙතන දාන්න බෑ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    උබ ඉගන ගනින් හරි මනුස්සයන්ට උදව් කරන්න. හැම එකාටම පුක දෙන්න යන්න එපා
    අනිවා මේ වගේ හොදම එකෙන් ඇර ගන්න ඕන බං 🙂 ඕක තේරුම් ගන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    මමනං එහෙම හිතන්නෑ බන්, දන්න දෙයක් බැරි එකෙක්ට කියල දෙන එක තමන්ගෙ quality එක, ඒක අහගෙන ඒ මනුස්සයට ගොන් පාට් දෙන එක උගේ quality එක, එහෙම උන් ඉගෙන ගන්න කාලෙ ඉදන්ම හම්බෙලා තියෙනව නැත්තෙ නෑ. ඒත් ඒ වගේ උන් නිසා තමන් වෙනස් වෙන්න ඕන්නෑ කියලයි මංනං විශ්වාස කරන්නෙ. ;) සතා කවුද කියල අදුනගෙන just move on බන්..
    ඒ කියන්නේ දැන් ඔබතුමා ඉගෙනගෙන ඉවරද ?? :confused:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    කතාවක් තියෙනවනේහ් කණාට ඇස් පෙන්න ගත්තාම ඉස්සෙලම පයින් ගහන්නේ හැරමිටියට කියල. මිනිස්සුන්ට උදව් කරගන්න හැබැයි ගානකට . තමුන්ගේ වෙලාව resources නාස්ති කරන්නේ නැතිව. සමහර මිනිස්සු ඉන්න තැන්වලම තියන්න ඕනි නැත්තම් කරදරයක් වෙනවා සමාජෙට