IT Company Help ????

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මචන්,

    ThinkCube කියන IT Company එකේ Interview ගියා. එකෙ Final Interview එක්ත් Face කරා.

    මට දැන ගන්න ඕනේ Think Cube එකේ

    Work Life Balace කොහොමද?
    Culture එක කොහොමද?
    දන්න කෙනෙක් කියන්න....

    ස්‍තූතී

     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Thinkcube ගැන නම් දන්නෙ නෑ. ලංකාවෙ IT company ගොඩක මිනිස්සු මරව මරව වැඩ ගන්නව. පොඩ්ඩක් හොයල බලල පලයන්.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Thinkcube ගැන නම් දන්නෙ නෑ. ලංකාවෙ IT company ගොඩක මිනිස්සු මරව මරව වැඩ ගන්නව. පොඩ්ඩක් හොයල බලල පලයන්.


    :yes::yes::yes::yes::yes: